ඒ මක්කටෙයි බන්...?
මට කුලීයට මිනී මරන උන් ඉන්න සයිට් එකක් සෙට් උනා.. ඊට අමතරව හෝම්මේඩ් වෙපන්, ඩ්රග්ස් හදන විදිය තියෙන එකකුත් සෙට් උනා.. බය නොවී ඉඳීඳ බං..

අයියෝ සොන්ටල් උඹ හිතුවද හෙට උදේට සුදු වෑන් එකක් ඇවිත් කුදලගෙන යයි කියල
Tor එක දාල ඔය ඕන මගුලක් බලපන්
ISP ටවත් අහුවෙන්නෙ නෑ
ඔය උඹලා දාපු ලින්ක් වලටද Deep Web ද මොකක්ද මගුලක් කියන්නෙ.. ඒවට ගිහින් FBI එකෙන් කුඳලගෙන ගියපු නිව්ස් තියෙන්නෙ බං.. මං නිකමට සර්ච් කරලා බැලුවෙ..

උබල ඕකෙ වැල බලල මාට්ටු වෙන්න එපා
FBI එක පැමිණිලි කරල අමෙරිකාවෙන් පිට කට්ටියව (හොං කොං වල වගේ මතක) පවා arrest කරා නේද![]()
වැල සයිට් මේ ඕනි තරම් තියෙන්නෙ බං.. ඕකෙ යන්න ඕනි නෑනේ වැල බලන්න..
















