මේ battery වර්ගයෙ නම දන්න කෙනෙක් ඉන්නවද?? Batt
S smaero Junior member Aug 3, 2018 67 66 18 Mar 8, 2024 #1 මේ battery වර්ගයෙ නම දන්න කෙනෙක් ඉන්නවද?? Batt Reactions: Sitting Bull
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,936 113 Mar 8, 2024 #2 up Reactions: Sitting Bull
waparc Well-known member Jan 12, 2008 1,963 1,253 113 මගේ කාමරේ Mar 8, 2024 #3 ඕවා sealed lead acid battery. output 4V. නිතර full charge තියන්න ඕනේ. වැඩිපුර discharge උනොත් සවුත්තු වෙනවා. ටෝච් එකට නම් ආයි ඕකකින් මාරු කරල වැඩක් නෑ. TP4056 charging module එක්ක 18650 ලිතියම් බැටරියකට convert කරල AC charging පැත්ත අයින් කරන්න. Reactions: Sitting Bull, smaero and vibhashana
ඕවා sealed lead acid battery. output 4V. නිතර full charge තියන්න ඕනේ. වැඩිපුර discharge උනොත් සවුත්තු වෙනවා. ටෝච් එකට නම් ආයි ඕකකින් මාරු කරල වැඩක් නෑ. TP4056 charging module එක්ක 18650 ලිතියම් බැටරියකට convert කරල AC charging පැත්ත අයින් කරන්න.
slash4u Well-known member Feb 28, 2011 1,594 507 113 Here on earth.. Mar 8, 2024 #4 Lead Acid 4V 1200mA. Kotuwen gaththa pereda ekak 300 rs Reactions: Sitting Bull, smaero and Asmodeus