Torque Wrench

AnuradhaRa

Well-known member
  • මේක තියෙන්නෙ ඇන ගලවන්ඩ නෙමේ, තද කරන්ඩයි..
    අවශ්‍ය ප්‍රමාණයට (ටෝක් එකට) තද වුණාම ටික් ගාල සද්දයක් එනව..
    ඇනේ තද වෙන්ඩ ඕන ප්‍රමාණෙ මේකෙ මිට කරකවල හදාගන්ඩ පුලුවන්..
    ටෝක් එක වැඩි කරල තිබ්බොත්, අපි ඇනේට තියල අතින් ගොඩක් තද කෙරුවම තමා ටික් ගාන්නෙ.. ඒ වගේ..
     

    AnuradhaRa

    Well-known member
  • 13716256_1726024077659519_7015062272450550006_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,949
    29,433
    113
    Torque wrench use karala niyama ganata nut, bolt thada karana kisima vehicle repair place ekak mamanam dakala naha lankawe.