100 Days of Code: The Complete Python Pro Bootcamp for 2023
මචංලා,
දැන් මේ torrent එකේ .rar file 3ක් තියෙනවා.
මට පුළුවන්ද මේ එක එක .rar file එකට වෙන වෙනම magnet link හදාගන්න?
මට ඕනෙ මේ file 3 වෙන වෙනම drive 3කට upload කරගන්න.