Torrent එකක files වෙන වෙනම cloud upload කරගන්න?

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    100 Days of Code: The Complete Python Pro Bootcamp for 2023

    1680246685899.png



    මචංලා,
    දැන් මේ torrent එකේ .rar file 3ක් තියෙනවා.
    මට පුළුවන්ද මේ එක එක .rar file එකට වෙන වෙනම magnet link හදාගන්න?
    මට ඕනෙ මේ file 3 වෙන වෙනම drive 3කට upload කරගන්න.
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    magnet link ම වෙන්න ඕනද webtor වලින් direct නම් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Rukaef