Torrent ක්ෂණිකව Download කරගන්න පහසු ක්‍රමයක්

w20

Member
Mar 18, 2017
348
40
0
Earth
Torrent ක්ෂණිකව Download කරගන්න පහසු ක්‍රමයක්

Seedr

එළකිරි වැසියන් සමහර අය මේක ගැන දන්නවා ඇති, නොදන්න අයට දැන ගන්න දාන්නේ.

උබල Torrent Download ක‍රන්නේ utorrent software වලින් නම් ඊට වඩා fast ක්‍රමයක් තමා මේ site එක.

මේකන් Torrent Download කරන්න ක්‍රම කීපයක්ම තියනවා

1. Torrent file එක Download කරලා මේකට upload කිරීම.

2. Torrent Link එක මේකෙ paste කිරීම

3. Magnet Link එකෙන්

seedr-1.png


මොන ක්‍රමයෙන් හරි අපි Torrent එක මේකට දුන්නම මේ Cloud එකට ඉස්සෙල්ලම File එක Download කර ගන්නවා පස්සේ අපිට speedly download කර ගන්න පුළුවන් :yes:

IDM Download Manager තියනවා නම් super fast :yes:

මේ වගේ තවත් sites කීපයක් තියනවා ඒ උනාට Free account එකට වැඩිම space එකක් දෙන site එක තමා මේක.

ඊට වඩා දෙන Site එකක් උබල දන්නවා නම් මටත් කියපන් :yes:

Try කරලා බලපල්ලා


www.seedr.cc

උඩ ලින්ක් එකෙන් උබලා Register උනාම මට 500MB සහ අලුතින් register වෙන කෙනාට 500MB free add වෙනවා.

කැමති අයට එහෙම කරන්න පුළුවන්.



.
 
Last edited:
  • Like
Reactions: ArunaTelshan

Nadun24

Member
Apr 12, 2018
155
41
0
ඔය මගුල දැන් වැඩක් නෑ SeedBox එකක් හදා ගනින් VPS එකකින්. මම ලග SeedBox විකුනන්න තියෙනවා ඕනේ කෙනක් ඉන්නවනම් P.M එවන්න මසේට රු 1400/= වගේ දෙන්නම්
 

w20

Member
Mar 18, 2017
348
40
0
Earth
ඔය මගුල දැන් වැඩක් නෑ SeedBox එකක් හදා ගනින් VPS එකකින්. මම ලග SeedBox විකුනන්න තියෙනවා ඕනේ කෙනක් ඉන්නවනම් P.M එවන්න මසේට රු 1400/= වගේ දෙන්නම්

GB keeyakda bn space eka?