Torrent ලංකාවේ තහනම් ද?

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Torrent ලංකාවේ තහනම් ද?

    මචන්,
    Torrent ලංකාවේ තහනම් ද?
    Torrent වලින් බාලා එක එක අයට විකුණන එක කලොත් අවුලක් වෙයිද?
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    microsoft products walata atha gahanne nathuwa karanna shape :P mehe 95% cd/dvd shops oka tama karanne :rolleyes:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Movies/music නම් අව්ලක් නෑ.. අර ෆිල්ම්ස් එහෙම බාල විකුණන් නෑ.. :P
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    xxx ba machoo. phone wala thibila ahu unath case ewwa :dull:
    anith ewwa mama danne na. maamafilm online balanne :)