(Torrent )වේගයෙන් බාන්න

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    (Torrent )වේගයෙන් බාන්න

    මෙන්න මේ දෙකෙන් කරන්නෙ ටොරෙන්ට් වල ස්පීඩ් වැඩි කරන එක:yes:.වැදගත් කෙනෙක් ඉන්නවා නම් ගන්න;)

    BitTorrent SpeedUp Pro 4.6.3--
    http://www.softpedia.com/dyn-postdownload.php?p=69536&t=0&i=1

    uTorrent SpeedUp Pro 2.5.0-
    http://www.softpedia.com/dyn-postdownload.php?p=128731&t=0&i=1

    තවත් පොඩි ට්‍රික් එකක් තියනවා:D

    option-preferences-bandwidth-number of connection-change කරන්න මෙහෙම-

    200=20000
    50=5000
    4=400

    බලන්න වෙනසක් දැනෙනවද කියලා :yes:;)

    තව කෙනෙකුට බලාගන්න බම්පියක්;).අදහසක් දාලම යමු:yes:.රිපෝස්ට් නම් කරන්නම දෙයක් නෑ:sorry:
     
    Last edited: