Torrent එකක ඇතුලෙ තියන ෆයිල් එකක් ලේසියෙන්ම direct download කරගන්ඩ පුලුවන් ක්‍රම මොනවද ? Webtor.io, Instant.io site 2 නැතුව. ඒ 2 සමහර වෙලාවට අවුල් යනවා. ෆයිල් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්ඩ අමාරුයි සීඩ්ස් කොච්චර තිබ්බත්