Torrent Download Speed එක වැඩි කරගමුද.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Torrent Download Speed එක වැඩි කරගමුද.


    PH1un3Z.jpg


    අපිට ඉතින් චිත්‍රපටියක් , සොෆ්ට්වෙයා , විඩියෝස් වගේ ඕනෑම දෙයක් ලේසියෙන්ම නොමිලේම බාගන්න තියන ලොව තියන හොදම ක්‍රමයනේ Torrent කියන්නේ. නමුත් Torrent
    වල තියන එක් දුරවල කමක්නේ දත්ත Download වීමේ වේගය යම් කිසි අඩු වේගයකින් දත්ත Download වීම. ඉතින් මම අද කියන්න යන්නේ කිසිම Software එකක සහයක් නැතුවTorrent Client එකේම Setting ටික පොඩ්ඩක් එහාට
    මෙහාට කරලා Download Speed එක වැඩිකරගන්නේ කොහොමද කියලා. හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා.


    8iA89O7.jpg


    හරි ඉස්සෙල්ලම ඔයාලගේ UTorrent / Bittorrent Window එකේ _________ Tools >>> Prefernces එකට යන්න.

    kUPNWdw.png


    ඊලගට Connection කොටසට යන්න. ( පින්තූරයේ තියන විදිහට Setting වෙනස් කරන්න. )

    Port Used For Incoming Connection කියන තැනට ____________ [ 60243 ] කරන්න.
    Randomize Port each start කියන තැන Uncheck කරන්න. ( හරි සලකුණ අයින් කරන්න. )


    Vlmexih.png


    ඊලගට Bittorrent කොටසට යන්න.

    Enable bandwidth managment [uTP] කියන තැන Uncheck කරන්න. ( හරි සලකුණ අයින් කරන්න. )
    Protocol Encryption යටතේ _____________ Outgoing >> Enabled කරන්න.

    lfIiUTj.png


    හරි දැන් ඔයාලා Torrent එකක් Download වෙන්න දාන්න. දාලා පහත පින්තූරයේ තියන තැන Click ක්ලික් කරන්න.

    Fv1ZqXz.png


    දැන් මෙන්න මේ Window එක එනවනේ.. ඒකේ පහත විදිහට Setting වෙනස් කරන්න.

    Bandwidth = USA,FL,Miami >>>> Run Test ක්ලික් කරන්න.

    cXjUOUQ.png


    HIs42WI.png


    J1wulib.png


    Save & Close ක්ලික් කරන්න. ( මේ ඇවිල්ලා තියෙන්නේ ඔයාලාගේ අන්තර්ජාලසබදතාවයට ගැලපෙන හොදම Setting ටිකයි. )

    QY2Otw9.png


    මෙතන පොඩි වෙනස්කමක් කරන්න ඕනේ. ඔතන U Torrent Bandwidth Configuration යටතේ තියන Upload Limit එක 5 KB/s වගේ දෙන්න. ( මෙතනදි වෙනස්කම කරන්න බෑ
    Tools >>> Preferences >>> Bandwidth >>> Maximum Upload rate = 5 KB/s ලෙස වෙනස් කරන්න.


    q92Jg6a.png


    දැන් Advance කොටසට යන්න.
    මේකේ Setting පරිස්සමට මේ විදිහට වෙනස් කරන්න.


    bt.allow_same_ip = True
    bt.connect_speed = 80
    bt.tcp_rate_control = false
    bt.transp_disposition value = 255
    dht.rate = 2
    gui.show_notorrents_node = False
    gui.update_rate = 2000
    peer.lazy_bitfield – to false
    net.max_halfopen value to 100
    rss.update_interval = 30


    හරිනේ. ඔය තියන විදිහටම Settings ටික හදන්න.

    තවත් එකක් දැන් ඔයාලා Download වෙන්න දාලා තියන Torrent එකේ SEED ගාණ අඩුයි නම් කරන්න තියෙන්නේ අදාල Torrent එකට තවත් අතිරේක Trackers ටිකක් Add කරන එකයි.
    ඒකට කරන්න තියෙන්නේ ඔයාලා Download වෙන්න දාලා තියන Torrent එක උඩ ඩබල් ක්ලික් කරලා General Tab එක යටතේ Tracker යටතේ අවසන් පේලියටම ගිහින් මෙන්න මේ දීලා
    තියන Tracker List එක යතුරු පුවරුවේ CTRL >>> A ඔබලා කොපි කරගෙනඑක ඔතෙන්ට Paste කරන්න.


    Download Torrent Tracker List




    0hIrFOp.png


    අනිත් කාරණය තමයි ඔයාලා දැන් Downloa වෙන්න දාලා තියන Torrent File එක උඩ Right Click >>> Bandwidth Allocation >>> High ලෙස වෙනස් කරන්න.

    juGmZHc.png


    දැන් Downloa වෙන්න දාලා තියන Torrent File එක උඩ Right Click >>> Bandwidth Allocation >>> Set Upload Limit = 5Kb/s ලෙස වෙනස් කරන්න.

    bqy7ahi.png


    හරියට කරානම් ඔයාලගෙත් Download Speed එක මේ වගේ වැඩි වෙලා ඇති.

    xijNvQS.png



    HO7jlvN.gif

    HO7jlvN.gif


    ඔයාලාගේ දැනට Download වෙන්න දාලා තියන Torrent එකේ Seeds අඩුයි නම් Seeds තියන හොද Torrent එකක් ලේසියෙන්ම හොයාගන්න මේ විදිහට කරන්න. Download වෙන්න දාලා
    තියනTorrent එක ක්ලික් කරන්න. දැන් Info ටැබ් එක යටතේ තියන Hash කියන කොපි කරන්න. Hash එක කොපි කරගෙන Google වල සෙවුමක් දාන්න. ලැබෙන වෙබ් අඩවි ලිස්ට් එකෙන් Seeds
    වැඩියෙන් තියන සයිට් එකකින් Torrent එක බාගන්න.


    xToBah6.png


    තවත් ක්‍රමයක් තමයි http://torrentz.eu වැනි Torrent Search Engine එකක් සර්ච් කරන එක එතනිනුත් ලැබෙන වෙබ් අඩවි ලිස්ට් එකෙන් Seeds
    වැඩියෙන් තියන සයිට් එකකින් Torrent එක බාගන්න.

    JRtVoBo.png


    මේ තියෙන්නේ Torrent බාන්න හොදට Seeds තියන සයිට් සෙට් එකක්.

    ExtraTorrent.com
    kickass.to
    yify-torrents.com
    H33T.com
    ThePirateBay.se
    1337x.org
    isohunt.com
    www.usabit.com
    www.ahashare.com
    fenopy.se
    www.torrentdownloads.me
    bitlordzeed.com

    එහෙනම් යාලුවනේ ඔය මම කියපු විදිහටම Setting ටික හදන්න. අනිවා ඔයාලගේ Torrent Download Speed එක වැඩි වෙනවා.

    එන්න මේ පැත්තට
    Code:
    http://goo.gl/ZPzO4r

    gVafj.gif

    SZZ5zdx.jpg

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png



     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මචන් මගෙ තියෙන්නේ ටෙලිකොම් එකෙන් දෙන පරන අන්ලිමිටඩ් ලයින් එකක්.. ටොරන්ට් එකේ මෙහෙම වැටෙන්නේ ඇයි:rolleyes:

    28wok4.jpg
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මචන් මගෙ තියෙන්නේ ටෙලිකොම් එකෙන් දෙන පරන අන්ලිමිටඩ් ලයින් එකක්.. ටොරන්ට් එකේ මෙහෙම වැටෙන්නේ ඇයි:rolleyes:

    28wok4.jpg


    ඔතන මචන් වෙන එකක් තෝරපන්