torrent download

kavin123

Member
Nov 28, 2016
67
1
0
මච්න්ලා මම torrentඑකෙන් ෆිල්ම් එකක් download කරා.එත් එකේ file එක unzip කරන කොට password ඉල්ලනවා.මගෙ data සහෙන්න ගියා.මට මෙක unlock කරන්න ඔනි.මන් net එක search කරල පුලුවන් හෑම විදියම try කරා.හරි ගියෙ න.password unlocker software එකෙනුත් කර.හරි ගියෙ න.උදව් කරපල්ලා මට මෙකට
 

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    apo ow bn ohoma kari wada karnwa samahrau password dala bara file download karnna dala tiyenwa :3 password eka ganna salli denna oni
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    history වලට ගිහින් බාපු torrent එකේ page එකට පලයන්.
    piratebay එකේ නම් comments වලම ගොඩක් වෙලාවට තියනවා.
    නැත්තම් filename එක බලපන්. එකෙන් file shearing site වලට upload කරන ඒවාට තමා ගොඩක් වෙලාවට password දාන්නේ.

    පුළුවන් නම් file name එක copy කරලා මෙතන දාපන්. පුළුවන් උදවුවක් කරන්නම්.