Torrent file කොටස් වශයෙන් Direct Download කරන්න?

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචංලා,
    Torrent file එකක් තියෙනව ඒක 45GB +
    මේක ඇතුලෙ video file තියෙන්නෙ. (compress කරලා නැහැ).
    මට මේක Drive එකට කොටස් විදිහට upload කරගන්න විදිහක් තියෙනවද?

    අපි හිතමු තනි 40GB .rar file එකක් තිබ්බා කියලා.
    එහෙම එකක් උනත් අපිට ඒක part file වලට කඩාගන්න විදිහක් තියෙනවද?
     
    • Like
    Reactions: Kalegana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    මචංලා,
    Torrent file එකක් තියෙනව ඒක 45GB +
    මේක ඇතුලෙ video file තියෙන්නෙ. (compress කරලා නැහැ).
    මට මේක Drive එකට කොටස් විදිහට upload කරගන්න විදිහක් තියෙනවද?

    අපි හිතමු තනි 40GB .rar file එකක් තිබ්බා කියලා.
    එහෙම එකක් උනත් අපිට ඒක part file වලට කඩාගන්න විදිහක් තියෙනවද?
    https://colab.research.google.com/drive/1B5m51EVKnvza8T1dY_D1CoTR9EqjbYc1?usp=sharing
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මචංලා,
    Torrent file එකක් තියෙනව ඒක 45GB +
    මේක ඇතුලෙ video file තියෙන්නෙ. (compress කරලා නැහැ).
    මට මේක Drive එකට කොටස් විදිහට upload කරගන්න විදිහක් තියෙනවද?

    අපි හිතමු තනි 40GB .rar file එකක් තිබ්බා කියලා.
    එහෙම එකක් උනත් අපිට ඒක part file වලට කඩාගන්න විදිහක් තියෙනවද?
    torrent eka dapan bala dennan