shit toriffic nathi vechcha eka maara paaduvak ban,
zbigz.com nam melo rahal naha,salli gevanna epayi download speed venna,
ayi ban me vade vena un kawru vath atha gahanne naththe?
danata zbigz vitharane thiyenne
zbigz.com nam melo rahal naha,salli gevanna epayi download speed venna,
ayi ban me vade vena un kawru vath atha gahanne naththe?
danata zbigz vitharane thiyenne

මචන් මහමෙව්නාවෙ පොල්ගහවෙල අසපුවෙන් ඔය සීඩී/ඩීවීඩී ඔක්කොම ගන්න පුළුවන් මම හිතන්නේ.
එහෙම සල්ලි දීලා ගත්තම වටිනාකමක් තියෙන්නේ.
හැම දේම නිකන් තියෙද්දි කිසි අගයක් නෑ.
ඔය ටොරන්ට් එක සීඩ් කලා නම් ඕකෙන් සීඩී ෂොප් වල උන් පවා නිකන් බාගෙන මිනිස්සුන්ට ඒවා සල්ලි වලට විකුණනවා.
උඹ නෙවෙයි බිල් ගේට්ස් ආවත් බෑ..
නැත්තම් ඒ ෆයිල් ටික වෙනමම ටොරන්ට් එකක් හදලා අප්ලෝඩ් කරන්න ඕන.
හැම ටොරන්ට් එකම බාගෙන ටිකක්වත් සීඩ් නොකරන උන්ට ඔය ටික තේරෙන්නේ නෑ.
උඹ මගෙන්ද ඇහුවෙ?