Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:) මචන් මහමෙව්නාවෙ පොල්ගහවෙල අසපුවෙන් ඔය සීඩී/ඩීවීඩී ඔක්කොම ගන්න පුළුවන් මම හිතන්නේ. :yes: එහෙම සල්ලි දීලා ගත්තම වටිනාකමක් තියෙන්නේ. :no: හැම දේම නිකන් තියෙද්දි කිසි අගයක් නෑ. :angry: ඔය ටොරන්ට් එක සීඩ් කලා නම් ඕකෙන් සීඩී ෂොප් වල උන් පවා නිකන් බාගෙන මිනිස්සුන්ට ඒවා සල්ලි වලට විකුණනවා. :) ඊට වඩා හොඳයි මහමෙව්නාවෙන්ම ගන්න සලස්වන එක.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:no: සීඩ් නැති ටොරන්ට් ගන්න බෑ, :sorry: උඹ නෙවෙයි බිල් ගේට්ස් ආවත් බෑ.. :yes: එක්කො ක්‍රොස් සීඩ් කරන්න ඕන කවුරුහරි, :D නැත්තම් ඒ ෆයිල් ටික වෙනමම ටොරන්ට් එකක් හදලා අප්ලෝඩ් කරන්න ඕන. :frown: හැම ටොරන්ට් එකම බාගෙන ටිකක්වත් සීඩ් නොකරන උන්ට ඔය ටික තේරෙන්නේ නෑ. :angry: තනිකරම ආත්මාර්ථකාමීකම..
 
මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :) මචන් මහමෙව්නාවෙ පොල්ගහවෙල අසපුවෙන් ඔය සීඩී/ඩීවීඩී ඔක්කොම ගන්න පුළුවන් මම හිතන්නේ. :yes: එහෙම සල්ලි දීලා ගත්තම වටිනාකමක් තියෙන්නේ. :no: හැම දේම නිකන් තියෙද්දි කිසි අගයක් නෑ. :angry: ඔය ටොරන්ට් එක සීඩ් කලා නම් ඕකෙන් සීඩී ෂොප් වල උන් පවා නිකන් බාගෙන මිනිස්සුන්ට ඒවා සල්ලි වලට විකුණනවා. :) ඊට වඩා හොඳයි මහමෙව්නාවෙන්ම ගන්න සලස්වන එක.

    ඔව් බන් මටත් හදිස්සියක් නෑ හිමින් සැරේ සල්ලි දීලම ගන්නවා