Torrent Leech කරන්න සුපිරිම සයිට් එකක්

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මචං මම මුලින් ඩයලොග් එකෙන් බැලුවේ ආවේ නෑ sms එක :no::no:
    ඊට පස්සේ Hutch එකෙන් ට්‍රයි කරා තප්පරෙන් අවා :rolleyes:
    හච් එකකින් ට්‍රයි කරන්න බැරි උන කට්ටිය :D
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    මේකෙ පොඩි අවුලක් තියනව බන්. දාන ටොරන්ට් එකේ ටිකක් cache වෙලා නවතිනව. 100% cache වෙන්නෙ නෑ.