TORRENT scnnn

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    machanzz la..mata hodata seeds ehema thiyana fake nathuwa hoda movies thiyana hoda torrent site ekka kiyannako movies download karanna :):yes::yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    http://torrentz.eu/

    මේ සයිට් එක තවත් ටොරන්ට් සයිට් ගනනාවක search කරල results පෙන්නනවා...

    මේ තියෙන්නෙ search කරල ගත්ත result එකක ඇතුලට ගියාට පස්සෙ පෙන්නන විදිහ....

    toryp.jpg

    එක සැරේ ගොඩක් සයිට් වල හොයන්න පුලුවන්... කැමති සයිට් එකකට ගිහිල්ල ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න...
    ඩවුන්ලෝඩ් කරන්න ඉස්සෙල්ල අන්තිමට දාල තියෙන කමෙන්ට්ස් කියවන්න... එතකොට හොයාගන්න පුලුවන් ටොරන්ට් එක හොඳද කියල...
    users ල verify කරල තියෙනව කියල කියල තියෙනවනම් කිසිම අවුලක් නැහැ... :yes:
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    http://torrentz.eu/

    මේ සයිට් එක තවත් ටොරන්ට් සයිට් ගනනාවක search කරල results පෙන්නනවා...

    මේ තියෙන්නෙ search කරල ගත්ත result එකක ඇතුලට ගියාට පස්සෙ පෙන්නන විදිහ....

    toryp.jpg

    එක සැරේ ගොඩක් සයිට් වල හොයන්න පුලුවන්... කැමති සයිට් එකකට ගිහිල්ල ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න...
    ඩවුන්ලෝඩ් කරන්න ඉස්සෙල්ල අන්තිමට දාල තියෙන කමෙන්ට්ස් කියවන්න... එතකොට හොයාගන්න පුලුවන් ටොරන්ට් එක හොඳද කියල...
    users ල verify කරල තියෙනව කියල කියල තියෙනවනම් කිසිම අවුලක් නැහැ... :yes:

    11.gif
     
    tnxxxxxxxxxxxx bro :D:D:D:D :yes::yes::yes: