torrent to direct download problem

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඔය ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරද්දිත් සීඩ් ද මොනවද තියෙන්ඩ ඕනද යාලුවනේ...එතකොටත් අපෙන් අප්ලෝඩ් වෙවීද ඩවුන් වෙන්නේ!!...
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :no::no:
    seed වෙන්නේ torrent බානවා නම් විතරයි.
    direct බාද්දී එහෙම ඕනේ නැහැ.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ithin ehenan hamotama lesiyen direct bahakine..ai torrent baba katu kanne:confused::rolleyes:

    Torrent කියන්නේ community එකක් වගේ. හැමෝම තම තමන්ට උදවු කර ගන්නවා. හරියට elakiri වගේ. direct බාන්න ගොඩක් resources දිවුණු උනේ ලදී නේ. මම නම් දැනටත් වැඩිය දන්නේ නැහැ direct බාන එක ගැන. පාවිච්චි කලොත් කරන්නේ zbigz වගේ තමා පොඩි පොඩි ඒවා බාන්න. ඉස්සර නම් බෑවා megaupload වගේ ඒවායිනුත්. නමුත් restrictions ගොඩක් එක්ක. මැදදී connection එක down උනොත් ආපහු මුල ඉදන් දා ගන්න ඕනේ.

    torrent වල නම් හොඳ trackers ලා ටිකක් දා ගත්තම connection එකට දෙන උපරිම speed එකෙන් බෑවෙනවා.
    මේ torrent-tracker-list එක නම් ගොඩක් පරණ torrent වලට උනත් වැඩ. මම lynda,udemy පරණ tutorials සැහෙන්න බාගෙන තියනවා.