Torrent to Direct | Seedr වගෙ ඒව | Limit ගොඩයි | ඒත් free

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,630
    30,824
    113
    අපායෙ දොරකඩ
    මේක වැදගත් වෙයි කියල හිතනව. හැබැයි Limit ගොඩයි. සමහර ඒවගෙන් දවසට එකයි. 1GB 2GB වගෙ තමා max. සමහර ඒවට account හදන්න ඕනෙ. කොහොමහරි මේ ටික free.

    ලොකුවට test කරේනන් නෑ. ඒත් මම පොඩි 388MB torrent එකක් දාල download කරල බැලුව, වැඩ.

    webtor

    aaa-Copy.png


    torrentsafe

    aab-Copy.png


    seedr

    aad-Copy.png


    bitport

    aac-Copy.png


    zbigz

    aae-Copy.png


    sonicbit

    aaf-Copy.png


    dasan

    aag-Copy.png


    torrentdrive

    aah-Copy.png




    torrentcheap (@Fire_Bird)

    aae.png
     
    Last edited:

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    Seedr eke 5gn 5.5gb wage wenkn yanna puluwan free eke.
    5GB හදාගත්තා

    mata 2GB kiyala pennanne. wadiya use karanne nathi nisaada danne na.
    එහෙම සීන් එකක් නෑ. ඒකෙ තියන වැඩ කරල ගන්න පුලුවන් GB ටිකක්
    ------ Post added on Jan 8, 2023 at 1:51 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,630
    30,824
    113
    අපායෙ දොරකඩ
    Seedr eke 5gn 5.5gb wage wenkn yanna puluwan free eke.
    5GB හදාගත්තා


    එහෙම සීන් එකක් නෑ. ඒකෙ තියන වැඩ කරල ගන්න පුලුවන් GB ටිකක්
    ------ Post added on Jan 8, 2023 at 1:51 PM

    mamath 4GB karagaththa dan. o(* ̄▽ ̄*)ブ