torrent to direct

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

furk.net බලපං..
2GB දක්වා බෑවෑකි..
පබ්ලික් ට්‍රැකර්ස් වලින් නං බාන්නෙ, අන්ලිමිටඩ් ස්ටෝරේජ් එකක් දෙනව..
අද ටොරන්ට් එකක් බෑවෙන්න දාල ඒක පෝස් කරල තියල ආයෙ මාසෙකට පස්සෙ වුනත් රිසියුම් කලහැකි.. එහෙම කරල තියෙනව..
ෆිල්ම් එකක් වගේ නම් furk එකට බාල ඒකෙම තියං ප්ලේ කල්ලත් බලතහැකි..
ඉන්වයිට් කෝඩ් ඕන්නං කියාං..
furk තමා හොඳම..
එකම අවුල දවසට බාන්න පුළුවන් උපරිම 1GB විතරයි..
ඒත් අවුලක් නෑ..
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
furk වලට FB හරහා log වෙන්න පුලුවන් invitation code ඕනේ නෑ.