Torrent To Direct

CryptoMan

Active member
  • Feb 4, 2018
    323
    102
    43
    myether වොලට්ටුවේ
    Torrent To IDM

    ගේමක් නැතුව ටොරන්ට් Internet download Manager එකෙන් බාමු ද ?


    මෙන්න සුපිරිම චාන්ස් එකක් . . .


    7GB දක්වා ටොරන්ට් බාන්න Full Speed එකෙන් . . . උඹට කැමති වෙලාවක Pause කරලා කැමති වෙලාවක Resume කරන්නත් පුළුවන්



    හුඟක් එවුන් මේක දන්නවා මේ දාන්නෙ නොදන්න එවුවොන්ට


    මේන්න ලින්ක් එක.







    PS : මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් උනාම උඹටයි මටයි දෙන්නටම 500MB හම්බවෙනවා උඹ කැමතිනම් මේකෙන් රෙජිස්ටර් වෙයන්
     
    Last edited: