ow mokakda site eka??

machan ehema kiyala sites na. eth torrent eka download karanna start weddi eke files tika penawa ne. eken puluwan subs thiyenawade nadda kiyala balanna.
godak subtittle files wala extension eka .srt
like : english.srt or movie name.srt
ehema nathinam movie name eka dala english subtittle download kiyala google search karama oya subs file eka download karaganna puluwan free. podi file ekak 50~100 kb
![]()
aula mata epa wenawa search karanna giyama
මචන් ඕනෙම ටොරන්ට් එකක් බෑවට පස්සේ ඒ බාන Release එකට අනුව සබ්ස් තියෙනවා...
Subscene
ඔය සයිට් එකේ බලපන්....
කොහොමැයි....
අපිව මතකයිනේ...



machan film eka name ekata +subtitles kiyala google karapan onatharam subs thiyenawa, 100 kb withara thama wenne



අෆ්ෆා මචන් දැක්ක කල්....කොහොමැයි....
අපිව මතකයිනේ...
තෑන්ක්ස් මචන්..හෙල්ප් කරාට..![]()
එල එල මතකයි සෙට් එකම නියමෙට....

machan film eka name ekata +subtitles kiyala google karapan onatharam subs thiyenawa, 100 kb withara thama wenne

Eka thamai lesima wade![]()

www.opensubtitles.org eke godak movies vala English subtitles thiyenava.Try karala balanna.


sub hoyaganna eka simple case ekakne ban..ai sub ekkama torrent hyanne

ඔව් මචන්... සෑහෙන කාලෙකට පස්සෙ දැන් free... ඒක හින්දා මේ පැත්තෙ එනවා...එල එල මතකයි සෙට් එකම නියමෙට....
Anytime මචන්....![]()
free වෙලාවක සෙට් වෙමු..