machanla mon mea dawaswala torrent slow da???? im using slt web family...thama 10gb witari usage,..eth torrent patta slow.. 50kpbs thama uparima...peers thibathtslow ... ubalathath ehemada... mekata pilyamak nadda...
IDM eken direct dwnolad karana wdiyak thiyenawa neda???/
plz help guys....
IDM eken direct dwnolad karana wdiyak thiyenawa neda???/
plz help guys....
උඹට torrent එකක් උපරිම ස්පීඩ් එකෙන් සීඩ් කරන්න නෙවෙයි නෙ ඕන?
එහෙනම් peers ලා නෙවෙයි, seeds වැඩි torrent එකක් ගනින්.
මොකද්ද use කරන tracker එක?