moonrock

Member
Sep 1, 2013
3,024
202
0
Torrent හැම එකාටම Slow. SLT එකෙන් Slow කරලා තියෙන්නේ මොකද Torrent වලින් තමයි වැඩිම Traffic එකක් තියෙන්නේ එතකොට Torrent Slow කරා කියන්නේ උන්ට තවත් Network load එක අඩු කරගන්න පුලුවන්.
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
Airtel eketh ehemane ban 30MB file ekak dala 1KB yanne passe zbigz ekata dala gatte mona magulakda me karanne