Torrentday invitations.......

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කා ලඟ හරි torrentday එකේ invitations තියෙනවනන් දෙන්න පුළුවන්ද????? :rolleyes: :rolleyes:
    මේ තියෙන්නේ මගේ ratios. මම ගොඩක් වෙලාවට ratio එක වැඩි කරගන්නේ seeding bonus එකෙන් upload credits අරන් තමයි........ :yes: :yes:

    ලොකු උදවුවක් දෙන්න පුළුවන්නන්......


    asiacx.jpg




    63191294.jpg




    iptu.jpg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    lackyoo matath hithena widiyata muu GT use karala :rolleyes:
    ado uba adu gane upload ratio ekawath adu karapan. private torrent site eken lankawa ban karanne nethuwa :yes:
    oya magula paawichchi karanna gihin mage kalin IPT account ekath ban wunaa :angry: :frown:
    dan mama karanne seeding bonus eken upload credits ganna ekai......
    boru kiyla hithanawanan balanne mage bonus points ganan......:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එල එල අනිවා කියන්නන්.....:D
    උඹ තාම ban වුනේ නැද්ද බන්??? :rolleyes: :P :rofl:
    අනේ පලයන් බන් යන්න:angry::angry::angry:.බලපන් දැන් මම IP දෙකෙන්ම බානවා:P:P:P.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අනේ පලයන් බන් යන්න:angry::angry::angry:.බලපන් දැන් මම IP දෙකෙන්ම බානවා:P:P:P.
    ඒකේ කියල තියෙන්නේ එක IP එකකට තියෙන්න පුළුවන් එක account එකක් විතරයි කියල බන්. එකම account එක ඕන IP ගානකින් පාවිච්චි කරන්න පුළුවන් :yes: ;)