මන් මෙච්චර කාලෙකට torrents පාවිච්චි කරල නෑ.
torrents කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ.
(බොරු කියන්න ඕනා නෑනේ 
)
ඔයාලා නම් ගජරාමෙට torrents වලින් වැඩ කියලා මම දන්නවා.

මට torrents ගැන කියල දෙන්නකෝ.
torrents කියන්නේ මොකක්ද???

torrents වලින් ඇති වාසිය මොකක්ද??

torrents වලින් movies බාගනිද්දි මුකුත් විශේශයක් තියෙනවද????

මහ ලොකු දෙයක් අහුවේ නෑනේ මන්. ඔයාල දන්න දෙයක් කියලා දන්න විදිහට කියල දෙන්නකෝ බලන්න
torrents කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ.
(බොරු කියන්න ඕනා නෑනේ 
)ඔයාලා නම් ගජරාමෙට torrents වලින් වැඩ කියලා මම දන්නවා.

Last edited: