Torrents IDM එකෙන් Download කරමු

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Torrents IDM එකෙන් Download කරමු

    ඔන්න මම අද කියල දෙන්නේ කොහොමද torrent එකක් Internet Download Manager එකෙන් වේගවත්ව බාගන්නේ කියලා
    torrents බාන අය දන්නවනේ torrent එක බාන්න යන වෙලාව

    මෙන්න මෙහෙමයි කරන්න ඕනේ
    01.අපි ඉස්සරලම Torrific Account එකක් Open කරගන්නව click here
    AD 1කක් එයි එකේ දකුණු පැත්තේ උඩින් Skip AD කරන්න
    Email එකයි Password එකයි දීලා Register වෙන්න

    02.ඊට පස්සේ Download Torrent කියන තැනකට ගිහිල්ලා ඒතන Right Click කරලා copy link address කියන එක select කරන්න

    03.අපි Account 1 Open කරපු site එකට ගිහිල්ලා එකේ Get කියන තැන Textbox 1 අපේ ලින්ක් එක Right Click කරලා Paste කරන්න නනැත්තම් ctrl+v ගහන්න

    04.ඊටපස්සේ GET කියන එක උඩ Click කරන්න

    05.Seedersල ගොඩක් ඉන්නවානම් Direct Download 1 ටක් ගාල එයි Seedersල ටිකක් අඩුයිනම් ටිකක් වෙලායයි

    06.එන Direct Link එක Copy කරලා IDM එකේ Download Link එකට දිලා Download කරගන්න
     
    • Like
    Reactions: eranga_rama

    lwd

    Junior member
  • Jan 30, 2008
    154
    14
    18
    Machanla a site eka wedaq karanne nene ban problem loading kiyla wetenawa ban... plz help