torrentz.eu ඉවරයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒක හොඳයි ඕව තිබ්බ කියලත් මිනිස්සු මහන්සි වෙලා කීයක් හරි හොයාගන්න හදන දේවල් විකෘති කල්ල හොරෙං ගන්න ඉඩ දීපු එක ඇරෙන්න කරපු කෙහෙම්මලක් නෑනෙ :angry: :angry:
ඊලඟට පයිරට්බේ එක :yes: :yes:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඒක හොඳයි ඕව තිබ්බ කියලත් මිනිස්සු මහන්සි වෙලා කීයක් හරි හොයාගන්න හදන දේවල් විකෘති කල්ල හොරෙං ගන්න ඉඩ දීපු එක ඇරෙන්න කරපු කෙහෙම්මලක් නෑනෙ :angry: :angry:
ඊලඟට පයිරට්බේ එක :yes: :yes:

උබ GOT අරන් ඉවර උනාම තේරෙයි :rofl::rofl:
 
AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    උඹල එකෙක් පෝස්ට් එකක් දාපු ගමන් හරක් වගේ රිප්ලයි දාන්න එපා. නොදකින් තොපි කළු කැත කොට සිංහළුම තමා
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බොරු දාන්න එපා යකෝ. මේ දැනුත් වැඩනේ

    උඹල එකෙක් පෝස්ට් එකක් දාපු ගමන් හරක් වගේ රිප්ලයි දාන්න එපා. නොදකින් තොපි කළු කැත කොට සිංහළුම තමා

    උබ බිලද?නැත්නම් අදද ඔය සයිට් එකට ගිහින් තියෙන්නේ :rofl:

    පොඩ්ඩක් බලපන් වැඩද කියලා ;)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    උඹල එකෙක් පෝස්ට් එකක් දාපු ගමන් හරක් වගේ රිප්ලයි දාන්න එපා. නොදකින් තොපි කළු කැත කොට සිංහළුම තමා

    search කරලා බලපන් වැඩද කියලා...loool...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    බොරු දාන්න එපා යකෝ. මේ දැනුත් වැඩනේ

    උඹල එකෙක් පෝස්ට් එකක් දාපු ගමන් හරක් වගේ රිප්ලයි දාන්න එපා. නොදකින් තොපි කළු කැත කොට සිංහළුම තමා

    yT7bnCC.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තියෙනවා බන් තාම. මට යන්න ඇහැකි නේ.

    අම්මටහුඩු, search කරන්න බෑ නේ. :baffled::baffled::sorry::sorry:

    බොරු දාන්න එපා යකෝ. මේ දැනුත් වැඩනේ

    උඹල එකෙක් පෝස්ට් එකක් දාපු ගමන් හරක් වගේ රිප්ලයි දාන්න එපා. නොදකින් තොපි කළු කැත කොට සිංහළුම තමා

    tumblr_m0nmeszmws1qibz0jo1_r1_1280.png