Torrific වෙනුවට වෙන බාන්ඩයක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Torrific වෙනුවට වෙන බාන්ඩයක්..

    torrific.com ඒක වැහුව නිසා ගොඩක් අයට කෙල වෙලානේ හිටියේ.. හරි එහෙනම් වැඩේ පටාන් ගමු..

    මුලින්ම පහල සයිට් එකේ account එකක් හදාගන්න..[image ඒක ක්ලික් කරන්න.]



    ඔන්න ඔය සයිට් එකෙන් තමයි අපි අපේ torrent files direct බාන්නේ..torrific වගේම සයිට් එකක්..හරි account එකක් හදාගත්තට පස්සේ ලොග් වෙලා එහෙම.. වැඩේ පටන් ගමු..






    1- මුලින්ම කරන්න ඕනේ torrent site එකට ගිහින් Download This Torrent කියන ඒක right click කරලා Copy Link Location click කරලා අපි ලින්ක් ඒක ගන්න ඕනේ..

    Capturecc.JPG


    2- දැන් යන්න Zbigz.com සයිට් එකට..ඊට පස්සේ සයිට් එකේ උඩම තියන බර එකේ අර කොපි කරගත්තු ලින්ක් ඒක paste කරන්න..දැන් GO කියන button ඒක ක්ලික් කරන්න...

    Untitled.png


    3- Please wait කියල වැටිලා ඕගලන්ට පෙනෙයි Added to queue කියල..එතනම යටින් ඔයාට පෙනෙයි අපේ ෆයිල් ඒක Download වෙනවා.. එයාලගේ server එකෙන් ඒක download කර ගත්තට පස්සේ පෙනෙයි.. Ready for Download කියල..

    Capture2.JPG




    4-හරි ෆයිල් ඒක Download කරන්න පහලට තියෙන arrow button ඒක ක්ලික් කරන්න..ඊට පස්සේ එන window එකෙන් FREE කියන button ඒක click කරන්න... දැන් ටික වෙලාවකට පස්සේ ඔයාලගේ ෆයිල් ඒක download වේවි...

    _________________________________________

    ඔයාට IDM එකේ resume download හම්බ වෙන් නැත්නම්..මෙන්න පොඩි trick එකක්..

    1-මුලින්ම Free button ඒක Open in a new tab ක්ලික් කරන්න.
    ---ටික වෙලාවකින් සමහර විට IDM එකේ error එකක් එයි...some sites doesn't allow........ කියල..කමක්
    නෑ.2 පියවර බලන්න..
    2-error එකක් අවනම් අයෙත් FREE button ඒක open in a new tab ක්ලික් කරන්න..
    ---දැන් ෆයිල් ඒක download වේවි..ඒත් Resume download = Unknown. ඒක නිසා ඔය download වෙන
    window ඒක cancel කරන්න..
    3-දැන් අයෙත් FREE download button ඒක Open in a new tab ක්ලික් කරන්න... ඔයාට පෙනෙයි දැන් resume downlaod = yes විදිහට ෆයිල් ඒක download වෙනවා..



     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මචන්, මෙන්න මෙතනත් ඔය ගැන විස්තර කලින් තිබුනා....... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1335496

    හැමෝම දන්නවනේ torrific.com ගැන,ඒත් ඇමරිකාවෙන් ගෙනාපු sopa පනත හින්ද ඒ සයිටි එක වහල දැමිම.ඒකෙන් උනේ torrific වලින් Torrent ෆයිල් බාගත්ත අපිට වැඩේ දෙල් වෙචිච එක.ඒත් ඔන්න අලුතෙන්ම සයිටි එකක් ඇවිත් තියෙනව torrific වගේම අපිට නොමිලේම Torrent ෆයිල් IDM එකෙන් බාගන්ඩ දෙන :):D

    2vukku1.jpg

    අලුතින් අපු සයිටි එකේ නම තමයි zbigz.දැන් කියන්ඩ යන්නෙ කොහොමද zbigzවලින් Torrent ෆයිල් එකක් IDM එකෙන් බාගන්නෙ කියල.

    1 ඉස්සෙල්ලාම කරන්ඩ තියෙන්නෙ zbigz වලට ගිහින් අලුතින් account එකක් ඔපන් කරගන්න එක.ඉමේල් සහ පාස්වර්ඩි එක දිල account එක හදාගන්ඩ.
    2n1z5vd.jpg

    2 account එක හදාගත්තට පස්සෙ කරන්ඩ තියෙන්නෙ,තමන්ට බාගන්ඩ අවශය ටොරන්ටි ෆයිල් එක තෝරගෙන,අර පොඩි ටොරන්ටි ෆයිල් කැල්ල බාගන්න එක.(ඒකට කියන නම මොකක්ද මන්ද :rolleyes:)
    210mzx1.jpg

    3 දැන් ආයෙත් zbigz ගිහින් ගිනුමට ලොග් වෙලා,උඩ තියෙන upload කියන තැන කිල්ක් කරල,අපි ඉස්සෙල්ලා බාගත්ත ටොරන්ටි ධාවක ෆයිල් එක තියෙන නැත තෝරල,GO කියන බටන් එක ඔබන්න.
    x561xx.jpg

    4 ඔන්න දැන් ටොරන්ටි ෆයිල් එක zbigz වලින් බාගන්ඩ පටන් ගන්නව,වැඩේ ගොඩනේ.ටොරන්ටි ෆයිල් එක බාල ඉවර උනාට පස්සෙ,කොළ පාට බටන් එක උඩ කිල්ක් කරල, Free downlaod ,තෝරපු ගමන් IDM එකෙන් ‍ටොරන්ටි ෆයිල් එක බාගන්ඩ පුලුවන්, එලකිරි වගේ.:)

    qxp747.jpg

    16l07f6.jpg

    2vxhcgj.jpg

    ඔන්න දැන් හැමෝටම torrific නැති අඩුම zbigz නිසා සමිපුර්න උනා කියල හිතාගන්ඩ පුලුවන් :)

    මේ තෙර්ඩි එක මම තනිකර ලියුවෙ, torrific වගේම Torrent ගැනත් හැමෝම දන්නව කියල හිතාගෙන.ඒත් ඒ ගැන හරියට දන්නෙ නැත්නමි සමහර විට අවුල් යයි.මොකක් හරි අවුලක් තියෙනව නමි මට PM එකක් දාන්ඩ.:yes:ඉන්ටනෙටි කාපු අයට නමි ඔක මහලොකු දෙයක් නෙමේනේ.:lol: දැන් තියෙන්නෙ එක දිගට බාන්ඩ.:yes::)

    ඒ ගමන්ම අමතක කරන්ඩ එපා තෙර්ඩි එක හොදනමි,රෙප් + එකක් දිල, කමෙන්ටි එකක් දාල යන්ඩත්. :):yes:

    උපුටා ගන්ඩ ඔනෙ නමි කිසිම අවුලක් නැ,නම නැතුව හරි ඔනෙම තැනක දාන්ඩ පුලුවන්. :yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    repost :P
    also zbigz SL wala wada na ne? I always get your region is not supported at the moment blah blah blah :/
     

    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    "Due to high loads, ZbigZ is currently unavailable in your region.
    We are working hard to solve the issue. Sorry for the inconvenience."
    menna mehema enavane :(
     

    chanson007

    Junior member
  • Mar 29, 2007
    134
    4
    18
    Japan
    mcn
    mehema msg ekakdenawane e ai?
    Due to high loads, ZbigZ is currently unavailable in your region.
    We are working hard to solve the issue. Sorry for the inconvenience.


    The service is available from anywhere in the world for premium users.
    If you are the premium user, please log in to your account and get access to all features.