Toshiba 1TB External HDD (3Y) හොඳයිද ගුපියනේ ??

lilman

Well-known member
  • May 10, 2009
    40,924
    54,501
    113
    Colombo
    මේක හොදයිද ගුපියනේ ? කලින් Toshiba HDD දෙකක් කෙල උනා :(


     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Seagate External HDD ekak balanna. Expansion ekath hondai. loku price ekakata yanna puluwannam Lacie ekak ganna try karanna.
     
    • Like
    Reactions: lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,336
    74,850
    113
    මේක හොදයිද ගුපියනේ ? කලින් Toshiba HDD දෙකක් කෙල උනා :(


    keeyada gaana? Mama samsung t7 ekak gennuwa amazon eken. 60k wage giye mulu wadetama

    SSD wala spinning disk ne machan. okkoma electronics tama tiyene. ona ekakata life time ekak tiyenawa. so backup ekak gahapan puluwan welawe.

    Walanam iitn download karanna puluwan neh 🤭 🤭
     
    • Like
    Reactions: lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹ ඕක නිතරම pc එකට ගහගෙන ඉන්නවනම් ඕක ගන්න එපා. Portable hdd වලට එන්නෙ lifetime එක අඩු hdd.
     
    • Like
    Reactions: offbeat and lilman

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේක හොදයිද ගුපියනේ ? කලින් Toshiba HDD දෙකක් කෙල උනා :(


    Brand එක normal use වලට අවුලක් නැහැ. කලින් ඒවා කෙළ වුණේ ඇයි? ලොකු Magnetic field ගාව තිබ්බද? Shocks වලට expose වුණාද? Moisture ගියද?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ටොෂීබා හාඩ් ඩිස්ක් මගේ අත්දැකීමේ හැටියට නම් චොර බං. මගේම ඉන්ටනල් හාඩ් 3 ක් ගිහින් තියනවා.

    එක්ස්ටනල් ගන්නව නම් ට්‍රාන්සෙන්ඩ් ගනිං.
     
    • Like
    Reactions: lilman

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    458
    334
    63
    Seagate එකක් තියනවා 1 tb අවුරුදු 5 යි...තාම ටොප් එකට වැඩ....magnetic තැන් වල තියන්න එපා වැඩිය
     
    • Like
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එක්ස්ටනල් ගන්නව නම් ට්‍රාන්සෙන්ඩ් හොඳයි (2)
     
    • Like
    Reactions: lilman