Toshiba C850 laptop battery refill karaganna thenak thiyenawado? Pls help
hnthusitha703 Active member Sep 26, 2007 817 161 43 Wattala Oct 24, 2019 #1 Toshiba C850 laptop battery refill karaganna thenak thiyenawado? Pls help
ruchira55 Well-known member Mar 23, 2012 39,582 40,116 113 Oct 24, 2019 #2 රීෆිල් නෑ බන්. ඕක විසික් කරලා අළුත් එකක් ගනින්
hnthusitha703 Active member Sep 26, 2007 817 161 43 Wattala Oct 24, 2019 #3 ruchira55 said: රීෆිල් නෑ බන්. ඕක විසික් කරලා අළුත් එකක් ගනින් Click to expand... Kohenda ganna puluwan?
ruchira55 said: රීෆිල් නෑ බන්. ඕක විසික් කරලා අළුත් එකක් ගනින් Click to expand... Kohenda ganna puluwan?
ruchira55 Well-known member Mar 23, 2012 39,582 40,116 113 Oct 24, 2019 #4 hnthusitha703 said: Kohenda ganna puluwan? Click to expand... ලැප් එකත් අරගෙන යුනිටියෙ පොඩ්ඩක් බලපන්. ඕක ඇතුලෙ තියෙන්නෙ තරමක් ලොකු සිලිඩරාකාර බැට්‍රි 6ක් බන්. ඒ ජාතියෙ බැට්‍රි ටිකක් හොයාගත්තොත් අළුත් එකක් නොගෙන ඕකටම රීප්ලේස් කරන්නත් පුළුවන් ඇති. හැබැයි ඔරිජිනල් එකට එන කොලිටිය කඩේ බැට්‍රි වල නම් නෑ. ඉතින් ලැප් එකට කලින් වගේ ඔන් එකේ ඉන්න අමාරුයි.
hnthusitha703 said: Kohenda ganna puluwan? Click to expand... ලැප් එකත් අරගෙන යුනිටියෙ පොඩ්ඩක් බලපන්. ඕක ඇතුලෙ තියෙන්නෙ තරමක් ලොකු සිලිඩරාකාර බැට්‍රි 6ක් බන්. ඒ ජාතියෙ බැට්‍රි ටිකක් හොයාගත්තොත් අළුත් එකක් නොගෙන ඕකටම රීප්ලේස් කරන්නත් පුළුවන් ඇති. හැබැයි ඔරිජිනල් එකට එන කොලිටිය කඩේ බැට්‍රි වල නම් නෑ. ඉතින් ලැප් එකට කලින් වගේ ඔන් එකේ ඉන්න අමාරුයි.
W wdsmedia Active member Feb 14, 2009 597 60 28 Oct 25, 2019 #7 Wellawatte place ekak thiyanawa kyla kenek kiwaa..... eeeke nama thamai " Magent cells (PVT)Ltd tel - 011 2594755 try ekkak deela baluwa nan harii..!!! Meyala battery replace karanawa kyla thamai...kenek kiwee... Last edited: Oct 25, 2019
Wellawatte place ekak thiyanawa kyla kenek kiwaa..... eeeke nama thamai " Magent cells (PVT)Ltd tel - 011 2594755 try ekkak deela baluwa nan harii..!!! Meyala battery replace karanawa kyla thamai...kenek kiwee...