TOSHIBA E STUDIO 195 ෆොටෝකොපි මැශින් එක කොම්පුටරයට කනෙක්ට් කරන්න දන්නෙ කවුද
කොකොමද කනෙක්ට් කරන්නෙ
නෙට්වර්ක් කේබල් එක ඩිරෙක්ට් ගහල බැලුව
තව යූ එස් බී කේබල් එකත් ගහල බැලුව ඔටෝ ඩිටෙක් අරන්නෙ නෑ
අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
ලොකු උදව්වක්
කොකොමද කනෙක්ට් කරන්නෙ
නෙට්වර්ක් කේබල් එක ඩිරෙක්ට් ගහල බැලුව
තව යූ එස් බී කේබල් එකත් ගහල බැලුව ඔටෝ ඩිටෙක් අරන්නෙ නෑ
අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
ලොකු උදව්වක්