Toshiba E studio 2007

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් ඩ්‍රයිවර් පැක් එක දියන්කො. Driver Utility DVD එකෙ ලින්ක් එක උනත් කමක් නෑ. මේ මොඩෙල් එකට ඩ්‍රයිවර් එකක් සයිට් එකෙත් නෑ. ලගින් යන එකක් ඩවුන්ලෝඩ් කරගත්තා ප්‍රින්ට්ස් විතරයි ගන්න පුලුවන් ස්කෑන් බෑ. ඩුප්ලෙක්ස් සෙටින්ග්ස් ඩිසේබල් වෙලා තියෙන්නෙ.

    toshiba-e-studio-2007-printer-500x500.jpg
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,183
    732
    113
    facebook groups thiyenawa lankawe photocopy scene eke inna ayage. post ekak daala balanna

    මේක තමයු බං දාගත්තේ ප්‍රින්ට් විතරයි
    Windows Print and Scan Drivers 20073.1Packages Other234 Mb
    mekada damme?
    ------ Post added on Mar 15, 2025 at 3:37 PM
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    facebook groups thiyenawa lankawe photocopy scene eke inna ayage. post ekak daala balanna


    Windows Print and Scan Drivers 20073.1Packages Other234 Mb
    mekada damme?
    ------ Post added on Mar 15, 2025 at 3:37 PM
    ow
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,963
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    eset එකෙන් ස්කෑන් කරා. mount කරල ඉන්ස්ටෝල් කරන්න


    මමත් ඉන්ටනෙට් එකෙන් හොයාගට්තෙ වගකියනු නොලැබි
    ------ Post added on Mar 15, 2025 at 3:45 PM
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    Meka try karala kiyapan
    Mekath same ban

    eset එකෙන් ස්කෑන් කරා. mount කරල ඉන්ස්ටෝල් කරන්න


    මමත් ඉන්ටනෙට් එකෙන් හොයාගට්තෙ වගකියනු නොලැබි
    ------ Post added on Mar 15, 2025 at 3:45 PM

    meka password protected ekak nemene?
    ------ Post added on Mar 15, 2025 at 4:12 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    View attachment 248052

    me buwa gawa driver eka athi ne? (buwa oya nowe nam 🤣)
    ඌට කෝල් කලා දාන්නම් කිව්ව බලමු. :yes: :yes: :yes:

    hardware aulak wenna barida?


    na na
    ------ Post added on Mar 15, 2025 at 4:13 PM
    wenna puluwan eth hariyata driver ekak nathuwa verify karanna amaruy
    ------ Post added on Mar 15, 2025 at 4:21 PM
     
    • Like
    Reactions: MOZ

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,963
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    • Like
    Reactions: pathaleiretta

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මේකෙ වෙබ් සයිට් එකේ තියෙන්නෙ මෙහෙමනේ
    https://www.toshibatec.com/products_overseas/MFP/eS2507_series/
    e-STUDIO2007/2307/2507
    එතකොට ඔය තුනටම ඇත්තෙ එකම ඩ්‍රයිවර් එක වෙන්න ඇති
    අනෙක් මොඩල් දෙකට ආපු ඩ්‍රයිවර් එක හොයාගන්න බැරිද


    සයිට් එකේ ඩ්‍රයිවර් සර්ච් එකක් තියනවා
    හැබැයි ඔය මොඩල් නම්බර් එකම නැහැ ලඟින් යන ඒව තියනවා
    https://tbs.toshiba.com/tbs/support/downloads/index.html?answer=E+studio

    උදාහරනයක් විදියට ES2000 කියලා තියනවා, සමහරවිට 2000 ඩ්‍රයිවර් එක 2000 සීරිස් එකටම එනවද දන්නෙ නැහැ
    ට්‍රයි එකක් දෙන එකෙන් වැරැද්දක් වෙන්නෙ නැහැනේ

    හොයා ගන්නම බැරි උනොත් නිකමට Ubuntu live cd/usb එකකින් බූට් කරලා බලන්න ඒකෙන් වැඩ කරනවද කියලා
    ගොඩක් වෙලාවට Linux වල Generic driver එනවා ඕව වැඩ කරන.
    සමහරවිට ස්කෑන් කරන්න මොකක් හරි සොෆ්ට්වෙයා එකක් විතරක් දා ගන්න වෙයි.
     
    • Like
    Reactions: pathaleiretta