අප්ලොඩ් කරන අයට උදව් වෙවි/ helpfull for Uploaders
අපේ එළකිරියේ චිත්‍රපටි, ටිවි සීරිස් , පරිඝණක ක්‍රීඩා, පරිඝණකත මෘදුකාංග වගේ දේවල් අප්ලොඩ්කරලා සල්ලි හොයන අය හොයන්න කැමති අය ඉන්නවා ඇති.....ඒ වගේ අයට තමයි මෙක හොද....... සමහරු දැනටමත් දන්නවා ඇති....... මම 2009 - 2010 වගේ ඉදන් අප්ලොඩ් කරන පුද්ගලයෙක් (එත් කවදක්වත් හරියට වැඩේ කරලා නෑ...) මම 2010 සිංහල සබ්ටයිටල් එකකුත් හැදුවා alpha and omega කියන චිත්‍රපටියට...එළකිරියෙත් දැම්ම... දන්නො දනිති.....එත් දැන් මම කරන්නේ නෑ අප්ලොඩ්.... ඔය ෆන් එකට 1ක් 2ක් කරනවා....මොකද මටනම් ඒ වැඩේ එපා වෙලා තියෙන්නේ... එත් මම මගේ පෞද්ගලික එකතුවක් හදනවා එක මම එළකිරියේ අය එක්ක පමණක් බොදාගන්න තමයි හිතන් ඉන්නේ...
හරි මේකයි වැඩේ මේ ක්‍රමය රිමොට් අප්ලොඩ් කරන අයටත්, තමන්ම ෆයිල් අප්ලොඩ් කරන අයටත් හොදයි.....
http://www.multiup.org/
මෙක තමයි සයිට් එක තමන් අප්ලොඩ් කරන ෆයිල් එක අපි කයන සයිට් වලට අපිට ගිණුමක් තිබ්බත් නැතත් අප්ලොඩ් කරලා දෙනවා....
මෙකට ගිහින් ගිණුමක් හදගෙන
ඉට පස්සේ
My Account --> Host Accounts
වලට ගිහින් ඒ ඒ සයිට් වල යුසර් නෙම් / පස්වර්ඩ් දිලා (තමන්ගේ එකවුන් වලට අප්ලොඩ් කරගන්න ඔනේ අය) යටම තියෙනවා modify Host Accounts ක්ලික් කරන්න.... එතකොට සෙවු වෙනවා.
අනික තමයි මේ සයිට් එකෙ Host Accounts වලට අප්ලොඩ් කරන උපරිම සයිස් (ප්‍රමාණයක්) එකක් තියෙනවා එක බලා ගන්න My Account --> Host Accounts --> favorite hosts වලට ගියාම තියෙනවා...
1fichier.com 1fichier.com (5120 Mo) මෙතන Mo කියලා කියන්නේ මොගා බයිට්..
දැන් අප්ලොඩ් කරන එක
1 - අපේ පරිඝණකයේ තියෙන ෆයිල් එකක් අප්ලොඩ් කරන්න පුඵවන්
තමන් කැමත් ෆයිල් එකක් අප්ලොඩ් කරන්න දිලා තමන්ට අප්ලොඩ් කරන්න ඔන ගිණුම් සිලේක් කරලා අප්ලොඩ් දෙන්න තියෙන්නේ
2 - අන්තර්ජාලයේ තියෙන ෆයිල් එකක් අප්ලොඩ් කරන්න පුඵවන්
මෙතනට දෙන ලින්ක් එක ඩිරොක් ඩවුන්ලොඩ් ලින්ක් එකක් තමයි දෙන්න ඕනේ..
https://www.seedr.cc/?r=3127 මෙන්න මේ සයිට් එකෙත් ඩිරොක් ඩවුන්ලොඩ් ලින්ක් දෙනවා. එත් මේ සයිට් එක ටොරන්ට් ෆයිල් විතරයි පුඵවන්
http://seedme.cf මෙන්න මේ සයිට් එකෙත් ඩිරොක් ඩවුන්ලොඩ් ලින්ක් දෙනවා. එත් මේ සයිට් එක ටොරන්ට් ෆයිල් විතරයි පුඵවන්
අනික ඩිරොක් ඩවුන්ලොඩ් ලින්ක් දෙන සයිට් එකෙක් තමයි 1fichier.com එත් මුලින්ම බලන්න ටිකක් කියවලා https://1fichier.com/console/com.pl පිටුව මට ඉංග්‍රීසී බෑ එනිසා මොනවා කියනවාද කියලා දන්නේ නෑ එත්....
ෆයිල් එකක් සිලෙක් කරලා make hotlink ක්ලික් කරම ඩිරෙක්ට් ඩව්න්ලොඩ් වැඩ......
ඔයාලා දන්න ඩිරොක් ඩවුන්ලොඩ් ලින්ක් දෙන සයිට් තියෙනවානම් අපිත් එක්ක බොදා ගන්න අමතක කරන්න එපා....
3 - ටොරන්ට් ෆයිල් එකක් අප්ලොඩ් කරන්න පුඵවන්
මෙනට ඉතින් දෙනන තියෙන්නේ ටොරනට් ෆයිල් එක හො මැග්නට් එක......... දිලා අප්ලොඩ් කරම හරි........අපිට මේ සයිට් එකෙන් ටොරන්ට් අප්ලොඩ් නම් 2ජීබී වලටත් එක වර එකක් පමණක් අපිලොඩ් කිරිමට ලිමිට් කරලා තියෙන්නේ...
මේ සයිට් එකට අප්ලොඩ් මැනෙජර් එකකුත් තියෙනවා
http://www.multiup.org/manager/MultiUp_MaNaGeR_Windows.zip
අපේ ගිණුමට අප්ලොඩ් උනාම මෙතනට ගිහින් අප්ලොඩ් ලින්කි එකත් ගන්න පුඵවන්... අපිට ගිණුමෙන් ගිණුමට යන්න ඔනේත් නෑ...
My Account --> manage file
අවශ්‍ය ෆයිල් එක සිලෙක් කරලා ඪසැඅ ක්ලික් කරන්න
ඉට පස්සේ එන එකේ ඩවුන්ලොඩ් ක්ල්ක් කරලා
ඉටපස්සේ එන පෙජ් එකේ අදාලා හොස්ට් එක උඩ රයිට් ක්ලික් කරලා කොපි ලින්ක් ලොකෙෂන් ක්ලික් කරන්න
ඔයා දැන් අදාල හොස්ට් එකේ ෆයිල් එකේ ලින්ක් එක කොපි කරගත්තා අවශ්‍ය තැනක පොස්ට් කරගන්න...

**මේ සයිට් එකට වඩා හොද එකක් තියෙන දන්න අය ඉන්නවනම් අපිත් එක්ක බොදාගන්න අප්ලොඩ් කරන අයට එක උදව්වක් වෙයි**

ඒ ආමා මහා නිවන් මාර්ගයට පැමිණිමට මේ කරගන්නා වු සියලු කුසල් හේතු වාසනා වේවා...
කුසල් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම සත්වයින්ටද මේ කුසල් අනුමොදන් කර ඔවුන් ඒ අනුමොදන් වෙන්නාවු කුසලයෙන්ද ඔවුනුත් වර්ණ සැප බල ප්‍රඥා ලබා ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..
ඒ සියලු සත්වයොද කරාවු කුසල් අනුමොදන් කර ඒ කුසල් මාද අනුමොදන් වෙමින් ඒ කුසලයද ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
සියලු සත්වයෝ නිරෝගී වතේවා
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
සියලු සත්වයෝ ඒ උතුම් ධර්මය අවබොධ කරගෙන ඒ නිවන් පුරයට පැමිණේත්වා
සාදු... සාදු... සාදු...