යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගෙ කලින් තිබ්බ Transcend 640GB එකට කෙල උනා. මේ දවස් වල එක රිකවර් කරගන්න හදනවා :dull: අපේ ආන්ටිලා සති දෙකකට ගිහින් ඊයේ ඕස් ඉඳල ආවා. මම එයාලට ගේන්න කිව්වා 2TB Portable HDD එකක් :P
    හැබැයි අරන් තියෙන්නෙ
    Toshiba Canvio Basic 3.0 Plus 1TB එකක්
    ඒ ගොල්ලො චෙකප් සේරම කරගෙන, බඩු සේරම අරන්, ඩොලර්ස් මදි නිසා.:(
    තව ඒවා ගේන්න කිව්වා. හැබැයි වැඩේ සරි ගියෙ නෑ. සොරි උනා :(:(
    අපිටමයි එහෙම වෙන්නෙ.:dull:

    මෙන්න මේක.
    http://www.centrecom.com.au/toshiba-canvio-basic-30-plus-1tb-hdtb110ak3ba-portable-hard-drive
    දැන් දන්න එකෙක් කියනවද මේක හොඳයිද කියල. ගත්තට පස්සෙ අහන්නෙ. බනින්න එපා :rofl: අවුලක් නෑ කොහොම උනත්. වැඩිය ගණන් නැති නිසා :D

    අනික කොයි විදියට පාවිච්චි කලොත් හොඳයිද කියල දන්න කෙනෙක් කියන්න. :)

    මගෙ ලැප් මැසිමේ පාටිෂන් වල 50MB, 100MB තමා ෆ්‍රී ස්පේස් තියෙනවා :lol:
    ඇස් දෙක වහගෙන තමා මේ දවස් ටිකේ ඩිලීට් කලේ :( anyway මගේ ලැපත් ටොෂිබා :D
    පොර ටෝක්ස් වගේ පෙනුනට එහෙම නෙමේ. උදව්වක් ලබා ගැනීම පිණිස ඇහුවෙ. :D
    පොඩි සප් එකක් සහ උපදෙස් ටිකක් දෙන්න :)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    awulak ne usb 3.0 ne speed hodai... ube money walin da genna gatte?mehen ganin ban..mehe adui...dan wena ratawal walin gena eka boru wedak...warrantyth hambenawane....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mage gavath okak thiyenava :) aulak naa..hodata use karahan P.HDD valata 20 GB Size File ekak Copy karaddi puluvanam Data cable eke holavala disconnect karan balahan kela vei.. :) parisamen use karanna :)

    mame nam LAP eketa TV eketa usb gahanna puluvan hama eketama oka gahanava :)

    NTFS USB 3.0 nisa hoda speed ekak thienava :) DATA Copy
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    kisi awlak na mage gaawa thiyenneth ooka :) 3paarakata wadiya bimath watuna :P thaama kisima awlak na hodata wada :)