Toss එක අපි දිනන්න ඕනෙ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Toss එක අපි දිනන්න ඕනෙ

    අද match එක දිනන්න toss එක ගොඩක් වැදගත්.

    Toss එක ලන්කාවට දිනන්න ලැබෙන්න කියල අපි හැමෝම wish කරමු.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අද match එක දිනන්න toss එක ගොඩක් වැදගත්.

    Toss එක ලන්කාවට දිනන්න ලැබෙන්න කියල අපි හැමෝම wish කරමු.

    යකෝ රනිල් කිව්ව මොකා එක්ක ගැහුවත් යහපාලනය තියෙනකන් අපේ රට දිනන්නෙ,,බය වෙන්න එපා..Toss, Talent of players wedakma na match dinanna:lol::lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    යකෝ රනිල් කිව්ව මොකා එක්ක ගැහුවත් යහපාලනය තියෙනකන් අපේ රට දිනන්නෙ,,බය වෙන්න එපා..Toss, Talent of players wedakma na match dinanna:lol::lol:

    Ranilge lollekda uba