ඌ තේරුමක් නෑ වගේ බන්ඌගෙ ක්‍රිකට් ඔච්චර තමා. අපරාදෙ. මූව කොයි වෙලේද කපන්නෙ කියලනෙ බලන් හිටියෙ.
කොහොමත් ඌ t20 තමයි හොද. responsibility එක අරන් ගහන්න බෑ odi වල no 3.. නිස්සංක හොදයි ODI වලට. නැත්නම් චන්දිමාල් දැම්මත් අවුලක් නෑ මේ වෙලාවේ.ඌගෙ ක්‍රිකට් ඔච්චර තමා. අපරාදෙ. මූව කොයි වෙලේද කපන්නෙ කියලනෙ බලන් හිටියෙ.
කයිය විතරයි බන් බානුකයගෙඌ තේරුමක් නෑ වගේ බන්
බලපන් චරියා
මාර කන්ෆිඩන්ස් බන්
අරුගේ කයිය විතරනේ
අවිශ්ක - වාදයක් නෑ
මිනොත් - කුසල් ආවාම ඌ යනවා
දනා - සිනියර්. ඒ හැටි අවුලක් නෑ
චරියා - වාදයක් නෑ
දසුනා - කැප්ටන්
වනිදු - වාදයක් නෑ
චාමික - වාදයක් නෑ
චමීර - වාදයක් නෑ
අකිල - වාදයක් නෑ
බානුක වෙනුවට ඔප්ෂන් එකක් - කමිඳු
සිරාවටකයිය විතරයි බන් බානුකයගෙ
3ට චරියව හදන්න ඕනේ බන්කොහොමත් ඌ t20 තමයි හොද. responsibility එක අරන් ගහන්න බෑ odi වල no 3.. නිස්සංක හොදයි ODI වලට. නැත්නම් චන්දිමාල් දැම්මත් අවුලක් නෑ මේ වෙලාවේ.
දර්මසේන නේද අර NZ vs ENG WC FINAL එකේ වැරදිල වැදිච්ච එකකට හතරක් දුන්නෙධර්මසේනට ළඟදි ඉඳන් සෑහෙන වරදිනව නේද![]()
ගහනව පම්කක්loku target ekak tynwa gahai kyl htnwa
5 ගහන්න බෑ බන් ලේසියෙන් එකෙක්ට. මූ හොදට 5 ගහනව. 3ට නම් එකෙක් හදාගන්න පුලුවන් .3ට චරියව හදන්න ඕනේ බන්
දනා 4 ගස්සලා
චරියා 3 ගස්සලා කමිඳුව 5 ගස්සනන් ඕනේ5 ගහන්න බෑ බන් ලේසියෙන් එකෙක්ට. මූ හොදට 5 ගහනව. 3ට නම් එකෙක් හදාගන්න පුලුවන් .
නිස්සංක , චන්දිමාල් හොදයි.
නැත්නම් දනා , චරිත එක එක උඩට දාල කමිදු 5ට ගේන්න ඕනේ. ඌත් pressure එකේ යටින් හොදට ගහල තියනවා domestic වල.
මිනෝද් එලියෙ ද බන් KJ ආවම??චරියා 3 ගස්සලා කමිඳුව 5 ගස්සනන් ඕනේ
චරියාටත් වඩා ෂොට් හද හද ගහනවා කමිඳුවා
ඌට කිසිම චාරයක් නෑ. ඌ 5ට හැදුවා නම් සුප්පා
බානුක වැඩක් නෑ. තව මැච් එකක් දෙන එකත් අපරාධයක්
මිනොද් ගැන වොරි වෙන්න දෙයක් නෑ. කුසල් නිසා
මූ හොදයි නේ බන්. අදත් ස්පින්ර්ස්ලාගෙන් අඩුම දීල තියෙන්නේ මූ. ඕපන් කරලත් එක්ක .. අනික මූ වමත්.. අරූ ව t20 ගස්සයි.ප්‍රවීන් වෙනුවට අර ඩොමෙස්ටික් ගහපු කොල්ලෙක් ඉන්නේ අමුතු විදියට ස්පින් දාන්නේ. ස්පින් ද මිඩ් පාස් ද මන්දා.
මූ හොදයි බන්. තාම වයස 22. උනන්දුවෙන් ගැහුවොත් හොදට හැදිල එයිමූ හොදයි නේ බන්. අදත් ස්පින්ර්ස්ලාගෙන් අඩුම දීල තියෙන්නේ මූ. ඕපන් කරලත් එක්ක .. අනික මූ වමත්.. අරූ ව t20 ගස්සයි.
Pulina tharangaඌ තේරුමක් නෑ වගේ බන්
බලපන් චරියා
මාර කන්ෆිඩන්ස් බන්
අරුගේ කයිය විතරනේ
අවිශ්ක - වාදයක් නෑ
මිනොත් - කුසල් ආවාම ඌ යනවා
දනා - සිනියර්. ඒ හැටි අවුලක් නෑ
චරියා - වාදයක් නෑ
දසුනා - කැප්ටන්
වනිදු - වාදයක් නෑ
චාමික - වාදයක් නෑ
චමීර - වාදයක් නෑ
අකිල - වාදයක් නෑ
ප්‍රවීන් වෙනුවට අර ඩොමෙස්ටික් ගහපු කොල්ලෙක් ඉන්නේ අමුතු විදියට ස්පින් දාන්නේ. ස්පින් ද මිඩ් පාස් ද මන්දා.
බානුක වෙනුවට ඔප්ෂන් එකක් - කමිඳු