Total internet bandwidth In Srilanka??????

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Oya elala thiyana cable kaatada ban aithim SLT eka kaatada dan salli gewanne api slt ekata gewanawa wage?

    Un gewanne bandwidth speed ekatada nattan data gaanatada. Apita unlimited data denna bari ai :(

    Backbone කේබල් වල අයිතිය තියෙන්නේ consortium වලට. තනි company එකකට backbone cable වල අයිතිය තියෙන backbone cable ත් තියෙනවා. නමුත් අතලොස්සයි.. දැනුත් මේ ඇහැරන් ඉන්නේ ඒවා දිහා බලාගෙන :rolleyes:

    කොහොම නමුත් international level එකේ billing කරන්නේ capacity වලට තමයි. ඒ කියන්නේ Speed එකට . Data amount එකට නෙවේ. අපේ රටේ ISP ලා අපිට data amount වලට bill කරන්නේ ඉතින් වැඩිපුර හම්බ කරගන්න තමයි ඉතින් :confused:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    11.gif
    11.gif
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    Oya elala thiyana cable kaatada ban aithim SLT eka kaatada dan salli gewanne api slt ekata gewanawa wage?

    Un gewanne bandwidth speed ekatada nattan data gaanatada. Apita unlimited data denna bari ai :(

    smhara cable telecom ektm aithi bn.. smhra ewta thma un gwnne.. e gwwth gdk untma aithi ewa bn

    unlimted bri trcsl eken dpu nithiyk bn.. ekne telecom ek issra unlited dunnt e dunnu ewngeth gb loku gnakin limit kre.. ehema loku gank dunne ethkot custermert unlimit wge dnenv and also un nithiyath kra wnv.. dpaththma shpe wnna.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Dialog 400gbps, man meka wagakeemen kiyanne. ethakota api ehuwa ei ithuru tika denne nethe kiyala. lankave 400gbps utilize karanneth peak ekata witharak wage kiuwa. and ithuru 2tbps - 400gbps eke dummy data yawanawalu.
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Backbone කේබල් වල අයිතිය තියෙන්නේ consortium වලට. තනි company එකකට backbone cable වල අයිතිය තියෙන backbone cable ත් තියෙනවා. නමුත් අතලොස්සයි.. දැනුත් මේ ඇහැරන් ඉන්නේ ඒවා දිහා බලාගෙන :rolleyes:

    කොහොම නමුත් international level එකේ billing කරන්නේ capacity වලට තමයි. ඒ කියන්නේ Speed එකට . Data amount එකට නෙවේ. අපේ රටේ ISP ලා අපිට data amount වලට bill කරන්නේ ඉතින් වැඩිපුර හම්බ කරගන්න තමයි ඉතින් :confused:

    එකනෙ බන් ජාතියක් විදිහට අපි සෑහෙන්න ඉස්සරහට යන්නෙ...
    ඉහගෙන නෙ කන්නෙ... පොඩි කොම්පැනියෙ ඉඳන් ලොකු කොම්පැනිය දක්වා ඔය සිද්දිය තමයි..
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Dialog 400gbps, man meka wagakeemen kiyanne. ethakota api ehuwa ei ithuru tika denne nethe kiyala. lankave 400gbps utilize karanneth peak ekata witharak wage kiuwa. and ithuru 2tbps - 400gbps eke dummy data yawanawalu.

    Meka nam machan wenna widihak na.... 400Gbps BW ekak with in Country nam athi eth total ISP network ekata Egress Traffic eka 400 nam nemei. :no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    Bump thamai bro.

    තෑන්ක් යු මචන්ලා :love::love:

    Dialog 400gbps, man meka wagakeemen kiyanne. ethakota api ehuwa ei ithuru tika denne nethe kiyala. lankave 400gbps utilize karanneth peak ekata witharak wage kiuwa. and ithuru 2tbps - 400gbps eke dummy data yawanawalu.

    ඒ කියන්නේ මචන් ඩයලොග් තනියම 400Gbps දෙන්න පුළුවන් කියන එකද
    මොකක්ද මචන් 2Tbps සහ dummy data කථාව

    පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ හොඳ එකා වගේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,017
    27,187
    113
    මචන්ලා පොඩි හෙල්ප් එකක්
    මගේ අස්යින්මන්ට් එහෙකට උවමනා වෙලා තියෙනවා

    ලංකාවේ total internet bandwidth එක (Gbps~Tbps අගයක් තියෙන්නේ) කීයද කියල හොයාගන්න ඕනේ

    මට ISP vise හරි කමක් නෑ එක එක ISP ලගේ total bandwidth එක දැනගන්න පුළුවන් නම්

    උදා මේ විදියට

    SLT total bandwidth = Gbps~Tbps

    ~කිනම් අගයද කියන එක

    දන්නා එකෙක් කියපල්ලා
    අසයින්මන්ට් එක කම්ප්ලීට් කරේ නැත්නම් උල තියන සීන් එකක් තියෙන්නේ :(:(

    මේ data සාමාන්යෙන් පිටට දෙන්නේ නැති හන්දා අවුල් වගේ නම් මට pm එකක්වත් දාහන්
    මම කාටවත් කියන්නේ නෑ
    පෙට්ටිය හිස් කරලා තියෙන්නේ

    Sri Lanka International Internet bandwidth was estimated to be 65 Gbps as of year-end 2014.

    Forcast: Total International Bandwidth 159Gbps - 2015, 229Gbps - 2016

    Read from page 64.
    http://www.unescap.org/sites/default/files/Updated Analysis of Broadband Infrastructure in AP.pdf
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Dialog 400gbps, man meka wagakeemen kiyanne. ethakota api ehuwa ei ithuru tika denne nethe kiyala. lankave 400gbps utilize karanneth peak ekata witharak wage kiuwa. and ithuru 2tbps - 400gbps eke dummy data yawanawalu.

    This is the total capacity of the cable. ISPs usually do not activate full capacity as they have to pay to Tier 1 operator to get connectivity and other charges.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    කොහොම නමුත් international level එකේ billing කරන්නේ capacity වලට තමයි. ඒ කියන්නේ Speed එකට . Data amount එකට නෙවේ. අපේ රටේ ISP ලා අපිට data amount වලට bill කරන්නේ ඉතින් වැඩිපුර හම්බ කරගන්න තමයි ඉතින් :confused:

    Because
    1. They have to pay to Tier 1 Operator for connectivity
    2. Some Sri Lankan users violates Fair usage policies and Volume based is the best to tackle that. even in India its the same.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අද මේ statistics බලලා sir කිව්වා බන්
    ඩයලොග් එකේම BBG cable එකේ bandwidth එක 6.4Tbps කියලා:):)
    මේ statistics නෙමේ කිව්වා
    මීට වඩා ISP ලගේ ගොඩක් වැඩියි කිව්වා
    අනේ මන්දා:nerd::nerd:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,707
    6,285
    113
    ගග අද්දර
    අද මේ statistics බලලා sir කිව්වා බන්
    ඩයලොග් එකේම BBG cable එකේ bandwidth එක 6.4Tbps කියලා:):)
    මේ statistics නෙමේ කිව්වා
    මීට වඩා ISP ලගේ ගොඩක් වැඩියි කිව්වා
    අනේ මන්දා:nerd::nerd:

    කවුද බන් සර්?