මම මේ ලින්ක් එක දුන්නාම errors පෙන්නුවෙ නෑනේ..
mediafire සයිට් එකට ගිහින්, ඒකෙන් generate වෙන ලින්ක් එක copy කරලා දෙන්න.
Click here to start download from MediaFire.. කියලා එන එක දෙන්න![]()
ඔය ලින්ක් එක කොපිකරලා දුන්නනේ,
ඔය URL analysis එකනේ, downloaded file analysis එක බලන්න![]()
Virus Total Link Scanner එකෙන් Files Scan කරන්නෙ නැ ..
virus report ලින්ක් එක දාන්න බලන්න එහෙම වෙන්න බෑ![]()
HTML Page එක විතරයි Scan කරන්නෙ .. Link එකට අදාල HTML Page එක Infected ද කියලා බලනවා .. (HTML/heur bla bla bla ...) කිසිම File එකක් Download කරන්නෙ නැ 



