Total Virus/keylogger solution for ElaKiri(හොඳම විසඳුම)

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මම මේ ලින්ක් එක දුන්නාම errors පෙන්නුවෙ නෑනේ..

    mediafire සයිට් එකට ගිහින්, ඒකෙන් generate වෙන ලින්ක් එක copy කරලා දෙන්න.
    Click here to start download from MediaFire.. කියලා එන එක දෙන්න:)

    ඔය ලින්ක් එක කොපිකරලා දුන්නනේ,
    ඔය URL analysis එකනේ, downloaded file analysis එක බලන්න:)

    :baffled:
    virus report ලින්ක් එක දාන්න බලන්න එහෙම වෙන්න බෑ:dull:
    Virus Total Link Scanner එකෙන් Files Scan කරන්නෙ නැ .. :no: HTML Page එක විතරයි Scan කරන්නෙ .. Link එකට අදාල HTML Page එක Infected ද කියලා බලනවා .. (HTML/heur bla bla bla ...) කිසිම File එකක් Download කරන්නෙ නැ :nerd:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Virus Total Link Scanner එකෙන් Files Scan කරන්නෙ නැ .. :no: HTML Page එක විතරයි Scan කරන්නෙ .. Link එකට අදාල HTML Page එක Infected ද කියලා බලනවා .. (HTML/heur bla bla bla ...) කිසිම File එකක් Download කරන්නෙ නැ :nerd:

    :oo:
    Code:
    http://www.virustotal.com/file-scan/report.html?id=3d84be271f40d2a95898b1996cda93144b36fffa9cf1e9e1fc8c48465ffb021e-1311076687
    මේක බලපන්, .rar එකක් පේන්නේ:)