1. Pointstick pick 2 buttons
2. Touchpad pick 2 buttons
වල වෙනස මොකක්ද බං?
මේකෙ වෙලාවකට මවුස් පොයින්ටර් එක දුවන්නෙ නෑ. ටච් පෑඩ් එකේ අවුලක් වෙන්න ඇති. මං සෙන්සිටිවිටි එක උපරිම කරලත් බැලුව. ටිකක් හරි ගියා
සෙන්සිටිවිටි එක උපරිම කලාම වෙන මොකුත් අවුලක් වෙන්නෙ නෑනෙ