touch pad එක උඩිනුයි යටිනුයි තියෙන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    1. Pointstick pick 2 buttons
    2. Touchpad pick 2 buttons

    වල වෙනස මොකක්ද බං?

    මේකෙ වෙලාවකට මවුස් පොයින්ටර් එක දුවන්නෙ නෑ. ටච් පෑඩ් එකේ අවුලක් වෙන්න ඇති. මං සෙන්සිටිවිටි එක උපරිම කරලත් බැලුව. ටිකක් හරි ගියා
    සෙන්සිටිවිටි එක උපරිම කලාම වෙන මොකුත් අවුලක් වෙන්නෙ නෑනෙ :confused:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    නෑ ඒක තියෙන්නෙ එහෙම කරන්න තමා ලැප් එක පරණනං ඉස්සර වගේ සෙන්සර්ස් වැඩ කරන්නැතුව ඇති
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    220px-Mouse_pointing_stick.jpeg


    meka nemeda pointing stick kiyanne
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    wenasak ne. pointing stick eka use karaddi left click right click button deka wenama aaye deela tiyenwa touch pad ekata udin.. use karanna lesi wenna.. natnam pointing stick eke idan dura wedi touchpad eke yata tiyena left click, right click button walata
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    wenasak ne. pointing stick eka use karaddi left click right click button deka wenama aaye deela tiyenwa touch pad ekata udin.. use karanna lesi wenna.. natnam pointing stick eke idan dura wedi touchpad eke yata tiyena left click, right click button walata
    එතකොට දෙකම එකයි නේ බං..
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    touchpad eka enna kalin pointing stick eka tibbe lap wala.. samahara models wala thama eka ewanwa mathak wenna.

    Godakma business series lap wala thama dekama enne
    ------ Post added on Oct 23, 2021 at 11:27 AM