price nam dekama ekai.....
mama wata uda ban inne....kagawada me 4ns deka tiyenne danna kenek kiyannako mata mokakda hoda.... 45k witara wiyadam wena hinda man hama pattama balanawa..danuth tiyenne xperia mini pro ekak dan 2years hena slow![]()
![]()
අයි බන් උබ samsung ගන්නේ? මන් නම් samsung වලට කැමති එකෙක් නෙමේ, උබට ඕනිම නම් s4 mini එකකට පලයන්, මගේ යාලුවෙක් ගත්තා grand 2 එක දැන් සතියකට කලින්, උත් කියනවා s4 mini එක ගත්තා නම් මිට වඩා හොදයි කියලා, උත් කෙල්ල කිව්වා නිසා තමා ඕක ගත්තේ වදෙන් බේරෙන්න


උබට android ඕනි නම් ඉතින් xperia z එකක් බලපන්කො ඔය ගානට නැත්තම් xperia sp එකක් ගනින් rs.10000ක් විතර ඉතුරු වෙනවත් එක්ක. අපි නම් ඉතින් lumia තමා, lumia 925 the beast
lol







ඔකද මචං ප්‍රශ්නේ 