Touch screen?

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
ඔව් මචං එහෙම වෙන්න පුළුවන් :yes::yes:. හැම දේම 100% කාර්යක්‍ෂම නැනේ බන් :yes: . එත් ඇගිලි වලින් නම් නෙමේ, නියපොතු නිසාත් නෙමේ, තියුණු මොකක් හරි ආයුධයක් නිසා තමා :yes:

muu kiyanne sticker 1 wenna athi...:cool::cool:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
උබ මට අහුවෙන්න එපා පුතෝ

naa....protectr 1 nathuwa...........korean s2 ekaka...laawata...:angry::angry:

අනේ යකෝ :growl::growl::growl::growl: උබ මෙච්චර වෙලා කොරියන් fake s2 එකක් ගැනද කතා කලේ.. මගේ අතත් රිදෙනවා මෙතන උබට reply කරලා.. මන් කතා කලේ original s2 එකක් ගැන බන්. fake මගුල් වල මොන gorilla glass ද ඕව හිරෙනවා තමා බන් :lol::lol::lol::lol:
 
jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella

    korean s2 kiwwe shw m250s model 1...
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    ඔව් මචන් මං කිව්වේ සාපේක්ෂව S4 mini එකට වඩා Grand 2 එකේ display එක sharp කියල මොකද grand 2 එකේ pixel density වැඩි නිසා

    Nah mcn.. Oya deken S4 mini AMOLED display eka godak hodai.. Grand 2 TFT ekak.. Uba kiyana theory eka hari, but practically s4 mini eka better.. I've seen both phones..
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    එක තමා බන් math කියන්නේ international version එකයි ඕකයි අතර අහසට පොලොව වගේ වෙනසක් තියෙනවා බන් :oo::baffled::baffled:

    Shw m250s kiyanne anycall ne ban.. Oket tiyenne gorilla glass ne.
    Hardware wala maha loku wenasak na ara antena arenna..
    Mat uae kara bn international s2 ekak.. Kaalayak use karaddi podi podi scratches una ban.. Lokuwata neme.. S3 eket ehemai.. Weli walata wage heerenawa mama hitanne.. S4 ekata nan screen protector ekak dagatta eka nisa.
    .
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella

    Shw m250s kiyanne anycall ne ban.. Oket tiyenne gorilla glass ne.
    Hardware wala maha loku wenasak na ara antena arenna..
    Mat uae kara bn international s2 ekak.. Kaalayak use karaddi podi podi scratches una ban.. Lokuwata neme.. S3 eket ehemai.. Weli walata wage heerenawa mama hitanne.. S4 ekata nan screen protector ekak dagatta eka nisa.
    .

    :yes::yes::yes: