Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Touch Travel Pass
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඊයේ touch travel pass එකක් ගත්ත මචන් ල...

දැන් කොළඹ හැම තැනම වගේ උන් වැහි වහල දවස් කීපයක් bus වලට නැගල උන් කියපු ඒවා සහ මම ඊයේ ගද්දි අහගත්තා ඒවා ගැන පොඩි විස්තරයක් දන්නා හදන්නේ ...

මොකද්ද මේ travel pass එක ?

මේක මචන් ල නිකන් debit card වගේ සින් එකක් ඊටත් වැඩ ලගින් යන්නේ සම්පත් වෙබ් card එකට .. මේක පාවිච්චි කරන්න bus වල ගමන් යන්න ... කොන්ද අතේ තියන ticket machine එකේ උඩින් ඇල්ලුවම , ෆූඩ් city එකේ barcode එක අල්ලනවා වගේ , ගාන කපා ගන්නවා ..

එයාල කිව්වා විදියට මේ ප්රවර්ධන කාලය ඇතුලත ගන්න card වලට life time 20% bus fair discount සෙට් වෙනවා ... ඒ කිව්වේ 50 ticket එකට කැපෙන්නේ 40 යි ජිවිත කාලෙටම ...

card එකට සල්ලි එන්නේ කොහොමද ?

මේකත් නිකන් මන් ඉස්සෙල්ල කිව්වා වගේ සම්පත් වෙබ් card වගේ එකක් .. සල්ලි දල තම use කරන්න තියෙන්නේ ... touch sticker එක ගහපු ඕනිම communication එකකින් රිලෝඩ් කරන්න පුළුවන් .. කොළොඹ මේ දවස් වල ඕක විකුණ විකුණ ඉන්න අයගෙනුත් reload කරන්න පුළුවන්. එයාලගෙන් card එකක්ග ත්තොත් 100රිලෝඩ් එකක් දල 200 ට දෙනවා ..

card එක නැති උනොත් ?

එකටත් විසදුමක් තියනවා. debit card නැති උනාම වගේ අපට තියෙන්නේ card එකේ පිටිපස්සේ තියන 1393 ලියන නොම්බරයට call කරලා ඉස්සරහ තියන DID කියන නොම්බර එක කියන්න ..

මේක මුලින්ම කරන්න මොකද එතකොට එයාල ඒ card එක cancel කරනවා..

එක අංක 10 කින් තියෙන්නේ .. එයාල address එක අහගෙන ගෙදරටම ගෙනල්ල දෙනවා කියලයි එක කෙල්ලෙක් කිව්වේ..

තව කොල්ලෙක් කිව්වේ dialog arcade හරි peoples bank එකකට හරි ගිහින් card එකේ අංකෙ කිව්වම හරි කියල ..

කොහොමහරි 20% offer එකයි ඒ වෙනකන් තිබ්බ amount එකයි අයේ රිලෝඩ් කරලමයි දෙන්නේ ... හැබැයි cancel කරන වෙලාව වෙනකන් තිබ්බ amount එක විතරයි එක නිසා නැති උනා කියල තෙරුන් ගමන් call කරන්න අර අංකෙට..

කොන්ද වැඩියෙන් කැඩුවොත් ?

කොන්ද හිතල හරි වැරදිලා හරි යන්න ඕනි තැනට වැඩ වෙන තැනකටකඩල තිබ්බොත් තම මේ අවුල එන්නේ ...

කොන්දල ගව තියනවලු phone එක වගේ item එකක් එකෙන් පුළුවන්ලු වැරදුනු ගාන refund කරන්න. මන් නම් තම දැකල නෑ .. මන් ඇහුවම කිව්වා ticket machine එකත් එක්ක එකත් එයාල ගන්න ඕනි කියල ..

එහෙම බ කිව්වොත් අපිට පුළුවන්ලු ලීගල් action එකක් ගන්න .. අනේ මන්ද ඉතින් මේවා නම්.. බලමුකෝ කොරල

මේකේ තියන වාසි අවාසි බලමු

හිර වෙච්ච bus වල යද්දී purse ඇද ඇද නටන්න ඕනි නැ.. මාරු කාසි තියන්න සාක්කු අස්සේ ඇත දන්නා ඕනි නේ...කොටින්ම purse එක අදින්නේ නැතුව bus එකට නගිද්දීම card එක සාක්කුවට දගට්ට නම් වදේ ඉවරයි ...ආයේ ඉතුරු සල්ලි දාන්න purse අදින්න ඕනි නෑ..කොන්ද ලගට එනකන් purse එක අල්ලන් තනි අතින් වැඩ දන්නා ඕනි ත් නෑ..

20% discount එක ඔය කියන විදියට දිගටම තිබ්බොත් ලොකු ඉතුරුවකුත් වෙනවා මචන් ...

උඹල ඔක්කොම ඕක use කරන්න ගත්තොත් කොන්දටත් එක අතකින් සල්ලි ගුලි කරගෙන මාරු කාසි තියාගෙන දුක් විදින්න ඕනි නෑ මචන්..

ticket එක කැඩුවම එකේ කලින් තිබ්බ ගානයි ticket එකේ ගානයි ඉතුරු ගානයි DID අන්කෙයි ඔක්කොම වැටෙනවා ...

DID නොම්බරේ මතක තිය ගනින්... අනික තම card එක නැති උනාම refund කරන්නේ 5000 ක් වෙනකන් විතරයි ඒ නිසා 5000 ට වඩා රිලෝඩ් කරන්න එපා ..

ලොකුම අව්ල තම රිලෝඩ් කිරිල්ල ,,,මට නම් ගෙදරින් සල්ලි හම්බුවෙන නිසා යේ හම්බුවෙන සල්ලි card එකට දන්නා වෙනම දුකක් විදින්න ඕනි නේ.. හැබැයි dialog නිසා තව ටික කාලෙකින් online රිලෝඩ් කරන වැඩ කෑලි ටික එයි ..

දැනට මට මතක් වෙන්නේ ඔච්චරයි බන් ... තව ප්රශ්න එහෙම තියේනම්ඹ අහපන් මන් උන්ගෙන් අහපු දෙයක් නම් කියන්නම් ...නැත්තම් උන්ව පාරේදී සෙට් උනාම අහ ගනින් .. bus එකේ යනවනම් ගනින් බන් ..දෙපැත්තටම පහසුවක් ... ඉස්සරට වඩා දැන් කට්ටිය card එක use කරනවා .. වැඩේ තියෙන්නේ bus කාරයෝ හැම එක ගාවම machine එක නැති එක තම.. ඉස්සරහට ඒවත් විසදේවි ...

තව දෙයක් ... ඔය පාරේ තොටේ card විකුණන එවුන් Open uni එකේ students ල උන් part time තම ඔය වැඩේ කරන්නේ පොඩ්ඩක් උන්ට decent කතා කරපන් පව් නේ ..මන් දැක්ක සමහර එවුන් හෙන පජාත කරලා කතා කරනවා ...

මම මේ මාර්කෙට් පාරක් දෙනවා නෙමෙයි හොදේ ..ඇත්තටම මේ වදේ පට්ට නිසයි දැම්මේ ..

[QUOTE="SaCy.StYLe, post: 20755322, member: 373170"] [IMG]http://www.nccs.lk/wp-content/uploads/2016/08/Sahasara-Dialog-Travel-Touch.jpg[/IMG] [SIZE="5"][B][COLOR="Blue"]මම ඊයේ touch travel pass එකක් ගත්ත මචන් ල... දැන් කොළඹ හැම තැනම වගේ උන් වැහි වහල දවස් කීපයක් bus වලට නැගල උන් කියපු ඒවා සහ මම ඊයේ ගද්දි අහගත්තා ඒවා ගැන පොඩි විස්තරයක් දන්නා හදන්නේ ... [COLOR="SeaGreen"]මොකද්ද මේ travel pass එක ? [/COLOR] මේක මචන් ල නිකන් debit card වගේ සින් එකක් ඊටත් වැඩ ලගින් යන්නේ සම්පත් වෙබ් card එකට .. මේක පාවිච්චි කරන්න bus වල ගමන් යන්න ... කොන්ද අතේ තියන ticket machine එකේ උඩින් ඇල්ලුවම , ෆූඩ් city එකේ barcode එක අල්ලනවා වගේ , ගාන කපා ගන්නවා .. [COLOR="Red"]එයාල කිව්වා විදියට මේ ප්රවර්ධන කාලය ඇතුලත ගන්න card වලට life time 20% bus fair discount සෙට් වෙනවා ... ඒ කිව්වේ 50 ticket එකට කැපෙන්නේ 40 යි ජිවිත කාලෙටම ...[/COLOR] [COLOR="Teal"]card එකට සල්ලි එන්නේ කොහොමද ? [/COLOR] මේකත් නිකන් මන් ඉස්සෙල්ල කිව්වා වගේ සම්පත් වෙබ් card වගේ එකක් .. සල්ලි දල තම use කරන්න තියෙන්නේ ... touch sticker එක ගහපු ඕනිම communication එකකින් රිලෝඩ් කරන්න පුළුවන් .. කොළොඹ මේ දවස් වල ඕක විකුණ විකුණ ඉන්න අයගෙනුත් reload කරන්න පුළුවන්. එයාලගෙන් card එකක්ග ත්තොත් 100රිලෝඩ් එකක් දල 200 ට දෙනවා .. [COLOR="teal"]card එක නැති උනොත් ?[/COLOR] එකටත් විසදුමක් තියනවා. debit card නැති උනාම වගේ අපට තියෙන්නේ card එකේ පිටිපස්සේ තියන 1393 ලියන නොම්බරයට call කරලා ඉස්සරහ තියන DID කියන නොම්බර එක කියන්න .. මේක මුලින්ම කරන්න මොකද එතකොට එයාල ඒ card එක cancel කරනවා.. එක අංක 10 කින් තියෙන්නේ .. එයාල address එක අහගෙන ගෙදරටම ගෙනල්ල දෙනවා කියලයි එක කෙල්ලෙක් කිව්වේ.. තව කොල්ලෙක් කිව්වේ dialog arcade හරි peoples bank එකකට හරි ගිහින් card එකේ අංකෙ කිව්වම හරි කියල .. කොහොමහරි 20% offer එකයි ඒ වෙනකන් තිබ්බ amount එකයි අයේ රිලෝඩ් කරලමයි දෙන්නේ ... හැබැයි cancel කරන වෙලාව වෙනකන් තිබ්බ amount එක විතරයි එක නිසා නැති උනා කියල තෙරුන් ගමන් call කරන්න අර අංකෙට.. [COLOR="teal"]කොන්ද වැඩියෙන් කැඩුවොත් ?[/COLOR] කොන්ද හිතල හරි වැරදිලා හරි යන්න ඕනි තැනට වැඩ වෙන තැනකටකඩල තිබ්බොත් තම මේ අවුල එන්නේ ... කොන්දල ගව තියනවලු phone එක වගේ item එකක් එකෙන් පුළුවන්ලු වැරදුනු ගාන refund කරන්න. මන් නම් තම දැකල නෑ .. මන් ඇහුවම කිව්වා ticket machine එකත් එක්ක එකත් එයාල ගන්න ඕනි කියල .. එහෙම බ කිව්වොත් අපිට පුළුවන්ලු ලීගල් action එකක් ගන්න .. අනේ මන්ද ඉතින් මේවා නම්.. බලමුකෝ කොරල ;);) [COLOR="teal"]මේකේ තියන වාසි අවාසි බලමු [/COLOR] හිර වෙච්ච bus වල යද්දී purse ඇද ඇද නටන්න ඕනි නැ.. මාරු කාසි තියන්න සාක්කු අස්සේ ඇත දන්නා ඕනි නේ...කොටින්ම purse එක අදින්නේ නැතුව bus එකට නගිද්දීම card එක සාක්කුවට දගට්ට නම් වදේ ඉවරයි ...ආයේ ඉතුරු සල්ලි දාන්න purse අදින්න ඕනි නෑ..කොන්ද ලගට එනකන් purse එක අල්ලන් තනි අතින් වැඩ දන්නා ඕනි ත් නෑ.. 20% discount එක ඔය කියන විදියට දිගටම තිබ්බොත් ලොකු ඉතුරුවකුත් වෙනවා මචන් ... උඹල ඔක්කොම ඕක use කරන්න ගත්තොත් කොන්දටත් එක අතකින් සල්ලි ගුලි කරගෙන මාරු කාසි තියාගෙන දුක් විදින්න ඕනි නෑ මචන්.. ticket එක කැඩුවම එකේ කලින් තිබ්බ ගානයි ticket එකේ ගානයි ඉතුරු ගානයි DID අන්කෙයි ඔක්කොම වැටෙනවා ... [COLOR="Red"]DID නොම්බරේ මතක තිය ගනින්... අනික තම card එක නැති උනාම refund කරන්නේ 5000 ක් වෙනකන් විතරයි ඒ නිසා 5000 ට වඩා රිලෝඩ් කරන්න එපා ..[/COLOR] ලොකුම අව්ල තම රිලෝඩ් කිරිල්ල ,,,මට නම් ගෙදරින් සල්ලි හම්බුවෙන නිසා යේ හම්බුවෙන සල්ලි card එකට දන්නා වෙනම දුකක් විදින්න ඕනි නේ.. හැබැයි dialog නිසා තව ටික කාලෙකින් online රිලෝඩ් කරන වැඩ කෑලි ටික එයි .. දැනට මට මතක් වෙන්නේ ඔච්චරයි බන් ... තව ප්රශ්න එහෙම තියේනම්ඹ අහපන් මන් උන්ගෙන් අහපු දෙයක් නම් කියන්නම් ...නැත්තම් උන්ව පාරේදී සෙට් උනාම අහ ගනින් .. bus එකේ යනවනම් ගනින් බන් ..දෙපැත්තටම පහසුවක් ... ඉස්සරට වඩා දැන් කට්ටිය card එක use කරනවා .. වැඩේ තියෙන්නේ bus කාරයෝ හැම එක ගාවම machine එක නැති එක තම..:(:( ඉස්සරහට ඒවත් විසදේවි ...;);) තව දෙයක් ... ඔය පාරේ තොටේ card විකුණන එවුන් Open uni එකේ students ල උන් part time තම ඔය වැඩේ කරන්නේ පොඩ්ඩක් උන්ට decent කතා කරපන් පව් නේ ..මන් දැක්ක සමහර එවුන් හෙන පජාත කරලා කතා කරනවා ... [COLOR="red"]මම මේ මාර්කෙට් පාරක් දෙනවා නෙමෙයි හොදේ .:frown::frown:.ඇත්තටම මේ වදේ පට්ට නිසයි දැම්මේ ..:yes::yes:[/COLOR] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom