Touch Travel Pass

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Sahasara-Dialog-Travel-Touch.jpg

    මම ඊයේ touch travel pass එකක් ගත්ත මචන් ල...
    දැන් කොළඹ හැම තැනම වගේ උන් වැහි වහල දවස් කීපයක් bus වලට නැගල උන් කියපු ඒවා සහ මම ඊයේ ගද්දි අහගත්තා ඒවා ගැන පොඩි විස්තරයක් දන්නා හදන්නේ ...

    මොකද්ද මේ travel pass එක ?

    මේක මචන් ල නිකන් debit card වගේ සින් එකක් ඊටත් වැඩ ලගින් යන්නේ සම්පත් වෙබ් card එකට .. මේක පාවිච්චි කරන්න bus වල ගමන් යන්න ... කොන්ද අතේ තියන ticket machine එකේ උඩින් ඇල්ලුවම , ෆූඩ් city එකේ barcode එක අල්ලනවා වගේ , ගාන කපා ගන්නවා ..
    එයාල කිව්වා විදියට මේ ප්‍රවර්ධන කාලය ඇතුලත ගන්න card වලට life time 20% bus fair discount සෙට් වෙනවා ... ඒ කිව්වේ 50 ticket එකට කැපෙන්නේ 40 යි ජිවිත කාලෙටම ...

    card එකට සල්ලි එන්නේ කොහොමද ?

    මේකත් නිකන් මන් ඉස්සෙල්ල කිව්වා වගේ සම්පත් වෙබ් card වගේ එකක් .. සල්ලි දල තම use කරන්න තියෙන්නේ ... touch sticker එක ගහපු ඕනිම communication එකකින් රිලෝඩ් කරන්න පුළුවන් .. කොළොඹ මේ දවස් වල ඕක විකුණ විකුණ ඉන්න අයගෙනුත් reload කරන්න පුළුවන්. එයාලගෙන් card එකක්ග ත්තොත් 100රිලෝඩ් එකක් දල 200 ට දෙනවා ..

    card එක නැති උනොත් ?

    එකටත් විසදුමක් තියනවා. debit card නැති උනාම වගේ අපට තියෙන්නේ card එකේ පිටිපස්සේ තියන 1393 ලියන නොම්බරයට call කරලා ඉස්සරහ තියන DID කියන නොම්බර එක කියන්න ..
    මේක මුලින්ම කරන්න මොකද එතකොට එයාල ඒ card එක cancel කරනවා..
    එක අංක 10 කින් තියෙන්නේ .. එයාල address එක අහගෙන ගෙදරටම ගෙනල්ල දෙනවා කියලයි එක කෙල්ලෙක් කිව්වේ..
    තව කොල්ලෙක් කිව්වේ dialog arcade හරි peoples bank එකකට හරි ගිහින් card එකේ අංකෙ කිව්වම හරි කියල ..

    කොහොමහරි 20% offer එකයි ඒ වෙනකන් තිබ්බ amount එකයි අයේ රිලෝඩ් කරලමයි දෙන්නේ ... හැබැයි cancel කරන වෙලාව වෙනකන් තිබ්බ amount එක විතරයි එක නිසා නැති උනා කියල තෙරුන් ගමන් call කරන්න අර අංකෙට..

    කොන්ද වැඩියෙන් කැඩුවොත් ?

    කොන්ද හිතල හරි වැරදිලා හරි යන්න ඕනි තැනට වැඩ වෙන තැනකටකඩල තිබ්බොත් තම මේ අවුල එන්නේ ...

    කොන්දල ගව තියනවලු phone එක වගේ item එකක් එකෙන් පුළුවන්ලු වැරදුනු ගාන refund කරන්න. මන් නම් තම දැකල නෑ .. මන් ඇහුවම කිව්වා ticket machine එකත් එක්ක එකත් එයාල ගන්න ඕනි කියල ..
    එහෙම බ කිව්වොත් අපිට පුළුවන්ලු ලීගල් action එකක් ගන්න .. අනේ මන්ද ඉතින් මේවා නම්.. බලමුකෝ කොරල ;);)

    මේකේ තියන වාසි අවාසි බලමු

    හිර වෙච්ච bus වල යද්දී purse ඇද ඇද නටන්න ඕනි නැ.. මාරු කාසි තියන්න සාක්කු අස්සේ ඇත දන්නා ඕනි නේ...කොටින්ම purse එක අදින්නේ නැතුව bus එකට නගිද්දීම card එක සාක්කුවට දගට්ට නම් වදේ ඉවරයි ...ආයේ ඉතුරු සල්ලි දාන්න purse අදින්න ඕනි නෑ..කොන්ද ලගට එනකන් purse එක අල්ලන් තනි අතින් වැඩ දන්නා ඕනි ත් නෑ..

    20% discount එක ඔය කියන විදියට දිගටම තිබ්බොත් ලොකු ඉතුරුවකුත් වෙනවා මචන් ...

    උඹල ඔක්කොම ඕක use කරන්න ගත්තොත් කොන්දටත් එක අතකින් සල්ලි ගුලි කරගෙන මාරු කාසි තියාගෙන දුක් විදින්න ඕනි නෑ මචන්..

    ticket එක කැඩුවම එකේ කලින් තිබ්බ ගානයි ticket එකේ ගානයි ඉතුරු ගානයි DID අන්කෙයි ඔක්කොම වැටෙනවා ...

    DID නොම්බරේ මතක තිය ගනින්... අනික තම card එක නැති උනාම refund කරන්නේ 5000 ක් වෙනකන් විතරයි ඒ නිසා 5000 ට වඩා රිලෝඩ් කරන්න එපා ..

    ලොකුම අව්ල තම රිලෝඩ් කිරිල්ල ,,,මට නම් ගෙදරින් සල්ලි හම්බුවෙන නිසා යේ හම්බුවෙන සල්ලි card එකට දන්නා වෙනම දුකක් විදින්න ඕනි නේ.. හැබැයි dialog නිසා තව ටික කාලෙකින් online රිලෝඩ් කරන වැඩ කෑලි ටික එයි ..

    දැනට මට මතක් වෙන්නේ ඔච්චරයි බන් ... තව ප්‍රශ්න එහෙම තියේනම්ඹ අහපන් මන් උන්ගෙන් අහපු දෙයක් නම් කියන්නම් ...නැත්තම් උන්ව පාරේදී සෙට් උනාම අහ ගනින් .. bus එකේ යනවනම් ගනින් බන් ..දෙපැත්තටම පහසුවක් ... ඉස්සරට වඩා දැන් කට්ටිය card එක use කරනවා .. වැඩේ තියෙන්නේ bus කාරයෝ හැම එක ගාවම machine එක නැති එක තම..:(:( ඉස්සරහට ඒවත් විසදේවි ...;);)

    තව දෙයක් ... ඔය පාරේ තොටේ card විකුණන එවුන් Open uni එකේ students ල උන් part time තම ඔය වැඩේ කරන්නේ පොඩ්ඩක් උන්ට decent කතා කරපන් පව් නේ ..මන් දැක්ක සමහර එවුන් හෙන පජාත කරලා කතා කරනවා ...

    මම මේ මාර්කෙට් පාරක් දෙනවා නෙමෙයි හොදේ .:frown::frown:.ඇත්තටම මේ වදේ පට්ට නිසයි දැම්මේ ..:yes::yes:

    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    hariyawanam oka hoda wede ban nattan ithin dawasaka kondek magen marum kanawa nattan man ekekgen marum kanawa :P . aei ban e hatta maaru thiyagena denne na ban mala painawa
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    hariyawanam oka hoda wede ban nattan ithin dawasaka kondek magen marum kanawa nattan man ekekgen marum kanawa :P . aei ban e hatta maaru thiyagena denne na ban mala painawa

    mekenuth ape kattiya hora karanna thama balanne...

    eg:

    me ticket eke previous balance eka and ticket eka gattata passe balance eka dekama print una nam hari..

    nettam ticket eka gattata passe balance eka witrai tiyenne.. apita kalin balance eka mataka na ne..

    so, kondata one nam puluwan ape card eka use karala thawa ticket ekak kadala uta a ticket eka hangagena.. apita thawa ticket ekak kadala denna.. kalin keduwa ticket eka wena salli deela yana manussayekta deela salli wancha karanna..

    so, karanna tiyenne kalin balance eke ehema hodata mataka tiyagena inna eka.. :yes::yes: saha hoda awadanen inna eka ticket kadanakota..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    balance eka nam ticket eke thama print wenne..

    attachment.php

    mekenuth ape kattiya hora karanna thama balanne...

    eg:

    me ticket eke previous balance eka and ticket eka gattata passe balance eka dekama print una nam hari..

    nettam ticket eka gattata passe balance eka witrai tiyenne.. apita kalin balance eka mataka na ne..

    so, kondata one nam puluwan ape card eka use karala thawa ticket ekak kadala uta a ticket eka hangagena.. apita thawa ticket ekak kadala denna.. kalin keduwa ticket eka wena salli deela yana manussayekta deela salli wancha karanna..

    so, karanna tiyenne kalin balance eke ehema hodata mataka tiyagena inna eka.. :yes::yes: saha hoda awadanen inna eka ticket kadanakota..

    meka hena dangerous ne ban
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    meka hena dangerous ne ban

    uba dannawa athi ne a kale CTB eke ticket machine eken hora karala world record tiyapu aiyala ne ape rate inne :cool:

    mata me wistara okkoma wage kiwwe bus eke yanakota set wechcha uncle kenek.. eya dekala eyage card eken ticket dekak kadanawa.. :sorry: itapasse thama kiwwe sekai kiyala..

    anika kondala kohomath wancha karanawa.. bus eka load unama bus eke gahala tiyena cam walin penne na ban wena dewal.. konda bus eken behela salli ganna welawal tiyenawa ticket nodii..

    eka nisa den touch eken den bus stand ekedima ticket kadanna kiyala lu tiyenne.. but ekath sarthaka na wage mokada magata yaddi nagina bahina minissu nisa..

    thakshane horun athata path unama oka thama ban wenne.. eka ithin ape ratawal wala heti.. kawadawath hedenne na :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mekenuth ape kattiya hora karanna thama balanne...

    eg:

    me ticket eke previous balance eka and ticket eka gattata passe balance eka dekama print una nam hari..

    nettam ticket eka gattata passe balance eka witrai tiyenne.. apita kalin balance eka mataka na ne..

    so, kondata one nam puluwan ape card eka use karala thawa ticket ekak kadala uta a ticket eka hangagena.. apita thawa ticket ekak kadala denna.. kalin keduwa ticket eka wena salli deela yana manussayekta deela salli wancha karanna..

    so, karanna tiyenne kalin balance eke ehema hodata mataka tiyagena inna eka.. :yes::yes: saha hoda awadanen inna eka ticket kadanakota..

    මධ්‍යම පළාතේ මේ ටච් ට්‍රැවල් එක අනිවාර්ය කරා නේද? සහසර කියල නේද ප්‍රජෙක්ට් එකේ නම තියෙන්නේ? මගේ යාලුවෙක් ඉන්නවා උන්ට නුවර-මැදමහනුවර ද කොහෙද මන්ද රූට් එකක බස් තියෙනවලු..

    ඌ මුලින්ම ඔය සහසර එක ආපු ගමන් කිව්වේ උන්ට එක බස් එකකින් දවසකට රු. 2000 ක වගේ වැඩිපුර ලාබයක් සෙට් වුනා කියලා (කලින් නිකන් සල්ලි වලට ටිකට් කඩන කාලෙට සාපේක්ෂව)..ඌ නම් කිව්වේ ඒ රු. 2000 කලින් කෙලින්ම ගිහින් තියෙන්නේ කොන්දටයි driverටයි කියල..දැන් ඒ ලාබෙ උන්ට ලැබෙනවලු..

    හැබැයි මේ ලඟදි ඌ කිව්වා වැඩේ හිතන තරම් සාර්ථක නැහැලු තාම..උඹ කිව්වා වගේම කොන්ද හොරට ටිකට් කඩනවලු..මුලින් ටිකට් එකක් කඩලා තව ටිකක් එකක් කඩනවලු..ටච් කාඩ් එකේ අයිතිකාරයට දෙන්නේ මුලින් කඩපු ටිකට් එකලු..පස්සේ කාඩ් නැතුව අතින් සල්ලි ගෙවන මිනිස්සුන්ගෙන් හම්බෙන සල්ලි ටික උන් අතේ තියාගන්නවලු..(කලින් කාඩ් එකෙන් කපපු අමතර ගානෙන් ටිකට් එක ඉශූ කරන්න පුළුවන් ඇති නේ)..මට තේරුණා විදියට ඔහොමයි...

    ඒ නිසා මුල දවස් ටිකේ පරිස්සමෙන්..මගේ යාළුවා කිව්වේ ටික්කො පනින්නේ නැති එකලු අවුල..එහෙනං බොහෝ දුරට ඕක හරි යනවලු..ලංකාවනේ බන් මේක..අවංකව සේවය කරන කීයෙන් කීයද ලංකාවේ ඉන්නේ :(
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    ලෝකේ ගොඩාක් රටවල බාවිතා වන දියුණු ක්‍රමයක් , වෙනත් රට වලනම් card එක බාවිතා කල හැකි උපරිම කාලය අවුරුද්දක් හෝ දෙකක් .හෝ යම් සීමා සහිත කාලයක් . සමහර විට ඔය කියන discount එක ලැබෙන්නේ card එකේ ආයු කාලයට වෙන්නත් පුළුවන් ,, Singapore වල Australia වල නම් බස් වල කොන්දෙක් නෑ .. අපි නගිනකොටම බස් එකේ තියන machine එකකට card එක tap කරන්න ඕනේ .. ඊට පස්සේ බහිකොටත් අදාල machine එකට card එක ලං කරන්න ඔනී , එතකොට අදාළ දුරට ගාස්තුව අඩු වෙනවා ,, නගිනකොට නම් driver බලාගෙන ඉන්නවා වැඩේ , එත් බහිනකොට අපි අනිවාර්යෙන් card එක machine එකට ලං කරලා payment එක කරන්න ඕනේ , එහෙම නැති උනොත් බස් එක ගමන් කරන මුළු දුරටම ගාස්තුව card එකෙන් අඩු වෙනවා , , GPS , NFC සහ අන්තර් ජාලය බාවිතාරලා තමයි මේ ක්‍රමය වැඩ කරන්නේ ,

    ඒ වගේම ,තමයි බස් වල ගමන් කරන 99% ක්ම මේ card එක බාවිතා කරනවා ,ලංකාවෙත් මේcard එක අනිවාර්ය කළා නම් හොඳයි , , එත් ලංකවේ මිනිස්සු අලුත් දෙයකට නැඹුරු වෙන ප්‍රවනතාවය ගොඩාක් අඩුයි ,කිසිම පදනමක් නැතුව බනින එක තමා කරන්නේ , ඒ නිසා සාර්ථක වේවිද දන්නේ නෑ

    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මධ්‍යම පළාතේ මේ ටච් ට්‍රැවල් එක අනිවාර්ය කරා නේද? සහසර කියල නේද ප්‍රජෙක්ට් එකේ නම තියෙන්නේ? මගේ යාලුවෙක් ඉන්නවා උන්ට නුවර-මැදමහනුවර ද කොහෙද මන්ද රූට් එකක බස් තියෙනවලු..

    ඌ මුලින්ම ඔය සහසර එක ආපු ගමන් කිව්වේ උන්ට එක බස් එකකින් දවසකට රු. 2000 ක වගේ වැඩිපුර ලාබයක් සෙට් වුනා කියලා (කලින් නිකන් සල්ලි වලට ටිකට් කඩන කාලෙට සාපේක්ෂව)..ඌ නම් කිව්වේ ඒ රු. 2000 කලින් කෙලින්ම ගිහින් තියෙන්නේ කොන්දටයි driverටයි කියල..දැන් ඒ ලාබෙ උන්ට ලැබෙනවලු..

    හැබැයි මේ ලඟදි ඌ කිව්වා වැඩේ හිතන තරම් සාර්ථක නැහැලු තාම..උඹ කිව්වා වගේම කොන්ද හොරට ටිකට් කඩනවලු..මුලින් ටිකට් එකක් කඩලා තව ටිකක් එකක් කඩනවලු..ටච් කාඩ් එකේ අයිතිකාරයට දෙන්නේ මුලින් කඩපු ටිකට් එකලු..පස්සේ කාඩ් නැතුව අතින් සල්ලි ගෙවන මිනිස්සුන්ගෙන් හම්බෙන සල්ලි ටික උන් අතේ තියාගන්නවලු..(කලින් කාඩ් එකෙන් කපපු අමතර ගානෙන් ටිකට් එක ඉශූ කරන්න පුළුවන් ඇති නේ)..මට තේරුණා විදියට ඔහොමයි...

    ඒ නිසා මුල දවස් ටිකේ පරිස්සමෙන්..මගේ යාළුවා කිව්වේ ටික්කො පනින්නේ නැති එකලු අවුල..එහෙනං බොහෝ දුරට ඕක හරි යනවලු..ලංකාවනේ බන් මේක..අවංකව සේවය කරන කීයෙන් කීයද ලංකාවේ ඉන්නේ :(
    Aniwa na ban.. sahasara thama.. samahars routes walata tama meka tiyenne. Ow ube katawa atta.. horu tama inne.. meke labe yanne bus aithi karayata thama
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අඩෝ පිළිමතලාව බස් කාරයන් ගාව ඔය item එක තියෙනවද බන්?:shocked::shocked:

    Ow ban bus eke sahasara kiyala stickers and touch logo tiyenawa.. ita amatarawa bus eke issaraha uda wahale cam ekak set karala tiyenawa.. pilimatalawa, kadugannawa, yatihalagala wage routes wala meka accept karanawa
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Ow ban bus eke sahasara kiyala stickers and touch logo tiyenawa.. ita amatarawa bus eke issaraha uda wahale cam ekak set karala tiyenawa.. pilimatalawa, kadugannawa, yatihalagala wage routes wala meka accept karanawa

    එල මචන්...මාත් ඒ බස් වල යැවෙනවා...ගන්ට ඕනේ මාත් කාඩ් එකක්...:yes::yes::yes: