Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Tour De Mannar with EK traveler team
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්තූර ගැන, රස කතා ගැන, මඩ ගැන කියන්න කලින් කීපයක් තියෙනවා කියන්න.

මුලින්ම ස්තුතිවන්තවෙන්න ඕන සුමියට මේ ත්‍රෙඩ් එක මෙච්චර ලස්සනට කලාට.

සුමියා ගැන කියනවා නම් ට්‍රැවලර් පටං ගත්ත දවසේ ඉදන් අපිව දිරිගන්නපු අපේ හොඳම සාමාජිකයෙක්. අපි හැමෝම ගොඩක් කැමැත්තෙන් හිටියේ සුමියව අපේ ටීම් එකට එකතු කරගන්න. ගොඩක් සන්තෝසයි සුමියා අපිත් එක්ක එකතු වෙච්ච එක ගැන. දැන් උඹ අපි හැමෝගෙම සහෝදරයෙක් වගේ.

ඊ ලඟට විශේෂයෙන් අපි හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕන නදියට... අපිව මේ ගමන මෙච්චර සාර්ථක කරගන්න පුළුවන් උනේ නදියා නිසා. අපිට බලන්න තිබුන ස්ථාන ඔක්කොම බලන්න පුළුවන් උනේ උඹ නිසා.අපි මග දිගට, බස්, කැබ්, ත්‍රීවීල් එක්ක ඇරගත්තා. ඒවා ගැන ඉදිරියේ කතා කරමු. මචං උඹ නැත්තම් මේ ට්‍රිප් එක මට මෙච්චර හොඳට ප්ලෑන් කරගන්න බෑ. ඒ නිසා උඹට විශේෂයෙන් ස්තූති කරන්න ඕන.

ඒ වගේම කලින් දවසේ රෑ ඉඳන් අපේ ගෙදර ඇවිත් උයපු චමිත්, පවිත්‍රා වගේම රූ ටත්, පට්ට උම්බලකඩ සම්බෝලයක් හදාගෙන ආපු බන්ඩාටත්, උදේ රස පරිප්පු එකක් හදාගෙන ආපු දිළුමාටත්, වතුර බූලි ගනන් උස්සගෙනාඅපු සුදු කඩියටත්, පින්තූර අරගන්න මට ගොඩක් උදවු කරපු පටාටත්.. මේ ගමන අම්මට සිරිවෙන අමතක නොවෙන ගමනක් කරපු චාමිකත් හැමෝම මේ වෙලාවේ මතක් කරන්න ඕන!

Love You All My Brothers!

[QUOTE="Mr PERERA, post: 13538741, member: 176031"] [CENTER][SIZE="3"]පින්තූර ගැන, රස කතා ගැන, මඩ ගැන කියන්න කලින් කීපයක් තියෙනවා කියන්න. මුලින්ම ස්තුතිවන්තවෙන්න ඕන සුමියට මේ ත්‍රෙඩ් එක මෙච්චර ලස්සනට කලාට. සුමියා ගැන කියනවා නම් ට්‍රැවලර් පටං ගත්ත දවසේ ඉදන් අපිව දිරිගන්නපු අපේ හොඳම සාමාජිකයෙක්. අපි හැමෝම ගොඩක් කැමැත්තෙන් හිටියේ සුමියව අපේ ටීම් එකට එකතු කරගන්න. ගොඩක් සන්තෝසයි සුමියා අපිත් එක්ක එකතු වෙච්ච එක ගැන. දැන් උඹ අපි හැමෝගෙම සහෝදරයෙක් වගේ. ඊ ලඟට විශේෂයෙන් අපි හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕන නදියට... අපිව මේ ගමන මෙච්චර සාර්ථක කරගන්න පුළුවන් උනේ නදියා නිසා. අපිට බලන්න තිබුන ස්ථාන ඔක්කොම බලන්න පුළුවන් උනේ උඹ නිසා.අපි මග දිගට, බස්, කැබ්, ත්‍රීවීල් එක්ක ඇරගත්තා. ඒවා ගැන ඉදිරියේ කතා කරමු. මචං උඹ නැත්තම් මේ ට්‍රිප් එක මට මෙච්චර හොඳට ප්ලෑන් කරගන්න බෑ. ඒ නිසා උඹට විශේෂයෙන් ස්තූති කරන්න ඕන. ඒ වගේම කලින් දවසේ රෑ ඉඳන් අපේ ගෙදර ඇවිත් උයපු චමිත්, පවිත්‍රා වගේම රූ ටත්, පට්ට උම්බලකඩ සම්බෝලයක් හදාගෙන ආපු බන්ඩාටත්, උදේ රස පරිප්පු එකක් හදාගෙන ආපු දිළුමාටත්, වතුර බූලි ගනන් උස්සගෙනාඅපු සුදු කඩියටත්, පින්තූර අරගන්න මට ගොඩක් උදවු කරපු පටාටත්.. මේ ගමන අම්මට සිරිවෙන අමතක නොවෙන ගමනක් කරපු චාමිකත් හැමෝම මේ වෙලාවේ මතක් කරන්න ඕන! Love You All My Brothers![/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom