Tour packages වලට hotel reservation කරන කෙනෙක්

eyes

Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    Tour packages වලට hotel reservation කරන කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් එවනවද?
    Tour එක යන්නේ අපේ වාහනේක, ඒත් hotel reservation පැත්තේ වැඩ ටික තමයි කරගන්න ඕන වෙන්නේ.

    අනුරාධපුර, පොලොන්නරුව, සීගිරිය වගේ තැන් වලදි German කතා කරන්න පුලුවන් guide කෙනෙකුත් සෙට් කරල දෙන්න පුලුවන්නම් සෑහෙන්න වටිනවා.


    bump
    ------ Post added on Jul 9, 2023 at 1:13 PM