TOUR_OF_MALDIVES

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මංචලා... පොඩි ටුවර් එකක් යන්න හිතන් ඉන්නවා.. මාලදිවයිනට වගේ.. ඒ පැත්තේ ගියපු අය ඇති නේ.. උදව්වක් ඕනේ.. සාමාන්‍යයෙන් කොහොමද දවස් 3ක හතරක වගේ ටුවර් එකක් යනවනං කීයක් වගේ ඕනේද අඩුම කොස්ට් එකට වැඬේ කරගන්න ..

    01. එයාර් ටිකට් එක අප් ඇන්ඞ් ඩවුන් කීයක් වෙනවද..
    02. කෑම බීම වලට කීයක් වගේ යයිද
    03. හොටෙල් එකට කීයක් යයිද දවස් තුනකට
    04. ඇවිදින්න හොද ප්ලේස් මොනවද
    05. බලන්න තියෙන තැන් මොනවද
    06. ෂොපින් කරන්න තැන් මොනවාද..


    මෙන්න මේවා ගැන දන්න අය සහ එහේ ගිහිං තියෙන අය පොඩි උදව්වක් කරන්න පුලූවන්ද... ස්තූතියි



    dusit-thani-maldives.jpg
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මංචලා... පොඩි ටුවර් එකක් යන්න හිතන් ඉන්නවා.. මාලදිවයිනට වගේ.. ඒ පැත්තේ ගියපු අය ඇති නේ.. උදව්වක් ඕනේ.. සාමාන්‍යයෙන් කොහොමද දවස් 3ක හතරක වගේ ටුවර් එකක් යනවනං කීයක් වගේ ඕනේද අඩුම කොස්ට් එකට වැඬේ කරගන්න ..

    01. එයාර් ටිකට් එක අප් ඇන්ඞ් ඩවුන් කීයක් වෙනවද..
    02. කෑම බීම වලට කීයක් වගේ යයිද
    03. හොටෙල් එකට කීයක් යයිද දවස් තුනකට
    04. ඇවිදින්න හොද ප්ලේස් මොනවද
    05. බලන්න තියෙන තැන් මොනවද
    06. ෂොපින් කරන්න තැන් මොනවාද..


    මෙන්න මේවා ගැන දන්න අය සහ එහේ ගිහිං තියෙන අය පොඩි උදව්වක් කරන්න පුලූවන්ද... ස්තූතියි



    dusit-thani-maldives.jpg

    man maldives gihin ne
    but tourism walata sambandawela idala thiyanawa

    04. ඇවිදින්න හොද ප්ලේස් මොනවද
    05. බලන්න තියෙන තැන් මොනවද
    06. ෂොපින් කරන්න තැන් මොනවාද..

    me dewal nam ubata maldives gihin karanna bene
     

    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    අපිම ටිකට් හදාගෙන අපිම හොටෙල් book කරගෙන ගියොත් වියදම් ටිකක් වැඩියි. ටුවර් පැකේජ් කරන අය ඉන්නවා. ඒ අය ලග අඩුවට පැකේජස් තියනවා. ඒයාල ටිකට්, හොටෙල් book කරල දෙනවා. මමත් දැනට maldives තමා ඉන්ෙන. (working)

    shopping කරනව නම් ඉතිං male city ඒක විතරයි. mehe ලංකාවට sapekshawa hama deyakma wage ganan wadi. aduwata thiyana ekama de ummalakada & karola witharai.

    awidinna nam ithin Hulumale wage than thiyanawa.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    maldives wala balanna, awidinna, shopping karanna mokuth ne. maldives thiyenne koheda kiyalawath danne nethuwada tour eka yanne?