Tourism කරන කට්ටියගෙන් උදව්වක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Travel agent rates කියන්නේ මචන්, travel agents ල ට දෙන රේට් එකට...එක අපෙන් අහල දීල හරියන්නේ නැ..travel agents ල කියන්නේ tourists ලා ට hotels බූක් කරලා දෙන අයට..ඒ අය කරන්නේ එයාල පොඩි commision එකක් තියාගෙන booking එක හොටෙල් එකට දෙන එක...

    ඒ අයට සාමාන්යෙන් ගොඩක් බූකින්ග්ස් එනවා..එකයි ඒ අය එහෙම special rate එකක් ඉල්ලන්නේ..ඉතින් ඔය කරන්න ඕන ඔයාගේ සාමාන්‍ය rate එකට වඩා ටිකක් අඩු එකක් ඒ අයට දෙන එක..

    එහෙමයි සාමාන්යෙන් business එක වෙන්නේ..

    හැබැයි සමහර travel agents ල ඉන්නවා හොරු...ඒ අය එක්ක ගනුදෙනු කරද්දී ටිකක් පරස්සමෙන්..සමහර අය සල්ලි ගෙවන්නේ නැ..එහෙම නැත්තම් booking එක දාල දෙවසක් දෙකක් තියෙද්දී cancel කරනවා...ඒ නිසා හොදම දේ booking date එකට දවස් 14ක් හරි 21ක් හරි කලින් confirmation ගන්න...payment එක ගන්න...එතකොට ඔය safe...දවස් 14, 21 කියන්නේ හැම හොටෙල් එකකම සාමාන්යෙන් දෙන period එක...

    මම කාලයක් travel agency එකක වැඩ කරා..ඉතින් ඔය සෙල්ලම් ඔක්කොම වගේ හොදට දන්නවා :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න මේකේ තියෙනව tourist board එකෙන් අනුමත කරපු travel agents ලයි, ඒ අයගේ contact විස්තරයි...මුන්ට email යවපන්..හොද ෆොටෝ ටිකක් එහෙම ගහල photoshop වලින් හදල යවපන්...උබට දෙන්න පුළුවන් හොදම rates ටිකත් ඒ එක්කම යවපන්..පුලුවන්නම් ටිකක් අඩුවට දෙන්න..එතකොට ඔයාට හොද bookings ටිකක් එයි...

    http://www.sltda.lk/node/491
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    TRIP ADVISOR site ekata gihin balapan poddak

    මෙන්නේ mekai scene එක

    අපේ තියෙනෙවා කඳුකර පලාතක තේ වත්තක පොඩි ගෙයක්.එක සංචාරක බංගලාවක් විදියට කරගෙන යනවා.

    අද travel agency එකකින් මාව contact කරලා ඇහුව එකට travel agent rate එක කීයද කියල....මෙන්න mekai එවපු message එක

    I am the Assistant Manager - Sales & Operations. We would like to get the travel agent rates for your Bungalow...

    ඉතින් කවුරු හරි දන්න පින්වතෙක් ඉන්නවනම් කියල දෙන්නේ පුලුවන්ද මොකක්ද මේ rate එකී සාමාන්යෙන් කීයක් දෙන්නේ ඔනෙයදා kiyalai??
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Travel agent rates කියන්නේ මචන්, travel agents ල ට දෙන රේට් එකට...එක අපෙන් අහල දීල හරියන්නේ නැ..travel agents ල කියන්නේ tourists ලා ට hotels බූක් කරලා දෙන අයට..ඒ අය කරන්නේ එයාල පොඩි commision එකක් තියාගෙන booking එක හොටෙල් එකට දෙන එක...

    ඒ අයට සාමාන්යෙන් ගොඩක් බූකින්ග්ස් එනවා..එකයි ඒ අය එහෙම special rate එකක් ඉල්ලන්නේ..ඉතින් ඔය කරන්න ඕන ඔයාගේ සාමාන්‍ය rate එකට වඩා ටිකක් අඩු එකක් ඒ අයට දෙන එක..

    එහෙමයි සාමාන්යෙන් business එක වෙන්නේ..

    හැබැයි සමහර travel agents ල ඉන්නවා හොරු...ඒ අය එක්ක ගනුදෙනු කරද්දී ටිකක් පරස්සමෙන්..සමහර අය සල්ලි ගෙවන්නේ නැ..එහෙම නැත්තම් booking එක දාල දෙවසක් දෙකක් තියෙද්දී cancel කරනවා...ඒ නිසා හොදම දේ booking date එකට දවස් 14ක් හරි 21ක් හරි කලින් confirmation ගන්න...payment එක ගන්න...එතකොට ඔය safe...දවස් 14, 21 කියන්නේ හැම හොටෙල් එකකම සාමාන්යෙන් දෙන period එක...

    මම කාලයක් travel agency එකක වැඩ කරා..ඉතින් ඔය සෙල්ලම් ඔක්කොම වගේ හොදට දන්නවා :lol:

    මචං මට එක travel agency එකකින් මෙහෙම message එකක් එව්වා....

    kindly send fact sheet, rates etc by email for official cooperation. thanks you

    මොකක්ද මේ fact sheet, rate card කියන්නේ?? කොහොමද ඒවා හදන්නේ??