Travel agent rates කියන්නේ මචන්, travel agents ල ට දෙන රේට් එකට...එක අපෙන් අහල දීල හරියන්නේ නැ..travel agents ල කියන්නේ tourists ලා ට hotels බූක් කරලා දෙන අයට..ඒ අය කරන්නේ එයාල පොඩි commision එකක් තියාගෙන booking එක හොටෙල් එකට දෙන එක...
ඒ අයට සාමාන්යෙන් ගොඩක් බූකින්ග්ස් එනවා..එකයි ඒ අය එහෙම special rate එකක් ඉල්ලන්නේ..ඉතින් ඔය කරන්න ඕන ඔයාගේ සාමාන්‍ය rate එකට වඩා ටිකක් අඩු එකක් ඒ අයට දෙන එක..
එහෙමයි සාමාන්යෙන් business එක වෙන්නේ..
හැබැයි සමහර travel agents ල ඉන්නවා හොරු...ඒ අය එක්ක ගනුදෙනු කරද්දී ටිකක් පරස්සමෙන්..සමහර අය සල්ලි ගෙවන්නේ නැ..එහෙම නැත්තම් booking එක දාල දෙවසක් දෙකක් තියෙද්දී cancel කරනවා...ඒ නිසා හොදම දේ booking date එකට දවස් 14ක් හරි 21ක් හරි කලින් confirmation ගන්න...payment එක ගන්න...එතකොට ඔය safe...දවස් 14, 21 කියන්නේ හැම හොටෙල් එකකම සාමාන්යෙන් දෙන period එක...
මම කාලයක් travel agency එකක වැඩ කරා..ඉතින් ඔය සෙල්ලම් ඔක්කොම වගේ හොදට දන්නවා